කොළඹට_ලන්ඩන්_ලුක්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හොදයි ඇත්තටම !:cool:
    හැබැයි මේ රටේ හැමෝටම එක විදිහට සලකන්න මේ ආණ්ඩු එකකටවත් බැරි උනා බන්
    ලගම පාසැල හොදම පාසැල ගමේ පාසලේ මොනවද බන් හරියට තියෙන්නේ අඩුගානේ හෝල් එකවත් නැති ස්කුල් කියක් තියනවද
    බොන්න වතුර ටික නැතිව වකුගඩු රෝගෙන් කියක් මැරෙනවද ?
    නිදාගන්න ගෙයක් නැති මිනිස්සු කියක් ඉන්නවද
    යන්න එන්න බස් එකක් නැති පාරවල් ගම් කියක් තියේද
    හැම මගුලම කොලබ නුවර අටවලා මුළු රටේම දියුණුව අපේක්ෂා කරනවා

    පක්ෂයක් නොමැත ...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලංඩැං වලත් දැන් නහය වහංද පාරෙ යන්නෙ ආයිබෝං?