කොළඹින් එළියේ පෙට්රෝල් තියෙනවද..?

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28

    හෙන කාලෙකින් කොහෙවත් යන්න බැරි උන නිසා අනුරාධපුර පොළොන්නරු පැත්තේ ගිහින් එන්න හිතුවේ car එකේ ..එහෙ ගිහින් අවුලක් නැතුව තෙල් ගහ ගන්න පුළුවන් වෙඉද ..? මුලින් හිතුව පෙට්රෝල් 10L විතර can එකක දාගෙන අරගෙන යන්න ..ඒත් ටිකක් බයයි පෙට්රෝල් can එකක දාගෙන car එකේ අරන් යන්න
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    petrol can wahana wala dagana yanna epa
    henama bayanakai
    bombayak wage . henama risk wadak
    mama experience ekan kiyanne .
    car eka dagana gihin can eka heat unama pressure ekata pibbila pupuranna puluwan.
     
    • Like
    Reactions: niranga1989

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    මාතලේ - දඹුල්ල - කුරුණෑගල පාර දෙපැත්තෙ ටවුමෙන් පිට ශෙඩ් ඔක්කොගෙම වගේ පෙට්‍රල් තියෙනව පෝළිමක් ඇත්තෙම නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    petrol can wahana wala dagana yanna epa
    henama bayanakai
    bombayak wage . henama risk wadak
    mama experience ekan kiyanne .
    car eka dagana gihin can eka heat unama pressure ekata pibbila pupuranna puluwan.
    ඇයි උඹ දාගන ගිහින් මොකද උනේ?
    මාත් දුර ගමනක් යන්න ඉන්නවා. කෑන් එකක පැට්‍රල් ටිකක් ගෙනියන්න තමයි ප්ලෑන් කරගන හිටියේ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඇයි උඹ දාගන ගිහින් මොකද උනේ?
    මාත් දුර ගමනක් යන්න ඉන්නවා. කෑන් එකක පැට්‍රල් ටිකක් ගෙනියන්න තමයි ප්ලෑන් කරගන හිටියේ.
    Eka can ekak full karanne nethiwa 2kata baage baage daapan ;)
     
    • Like
    Reactions: WhyNot1

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ඇයි උඹ දාගන ගිහින් මොකද උනේ?
    මාත් දුර ගමනක් යන්න ඉන්නවා. කෑන් එකක පැට්‍රල් ටිකක් ගෙනියන්න තමයි ප්ලෑන් කරගන හිටියේ.
    machan api car wala pitpasse diki eka ne normal dagana yanne dura gamanak yanakota danne nathuwa dikiya rathunama can eka heat wela pibbenawa . can eka balum bolayak wage pimbila thibbe . hoda welwata pipiruwe na balapu nisa , henama risk
    petrol canwala dagana dura gaman yanawanam 2parak hitanna bro
     
    • Wow
    Reactions: WhyNot1

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    petrol can wahana wala dagana yanna epa
    henama bayanakai
    bombayak wage . henama risk wadak
    mama experience ekan kiyanne .
    car eka dagana gihin can eka heat unama pressure ekata pibbila pupuranna puluwan.
    mama dikiye nathuwa car eka athule dagena yanna hituwe..hodata ac eka dala..eth bayai ban..ekai poddak baluwe shead ekakinma gaha ganna puluwan nam hitata bayak nahane
    මාතලේ - දඹුල්ල - කුරුණෑගල පාර දෙපැත්තෙ ටවුමෙන් පිට ශෙඩ් ඔක්කොගෙම වගේ පෙට්‍රල් තියෙනව පෝළිමක් ඇත්තෙම නෑ
    Tnx bro..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මාතර/වැලිගම පැත්තෙ ශෙඩ් වල බල්ලෙක් වත් නැහැ
    අද මම හිතුවෙ ශෙඩ් එකේ පෙට්‍රල් නැතුව සෙනග නැහැ කියලා බලනකොට පෙට්‍රල් තියනවා පෙට්‍රල් ගහගන්න කවුරුවත් නැහැ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මාතර/වැලිගම පැත්තෙ ශෙඩ් වල බල්ලෙක් වත් නැහැ
    අද මම හිතුවෙ ශෙඩ් එකේ පෙට්‍රල් නැතුව සෙනග නැහැ කියලා බලනකොට පෙට්‍රල් තියනවා පෙට්‍රල් ගහගන්න කවුරුවත් නැහැ
    Den minissunta thel gahanna wath salli ne ban:(:sorry::(
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    පෙට්‍රල් නම් තියෙනවා. QR quota එක තමයි හැබැයි. ඉතින් ගොඩක් දුර යනවා නම් backup එකක් අරගෙන යන එක හොඳයි.

    පෙට්‍රල් වාහනේ ගෙනියනවා නම් ටිකක් වියදම් කරලා Jerry can එකක් ගනින් බං. එ‍්කෙ slosh වෙන එක අඩුයි. හැලෙන්නෙ නැතිවම pressure balance කරන එක වෙනවා. අනික බෝතල් බුලිවලට වඩා පෙට්‍රල් ටික දාන එක වුණත් ලේසියි සහ අ‍ාරක්ෂිතයි. ඩිකියෙ තියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ.
     
    • Like
    Reactions: Brandy2020

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    පෙට්‍රල් නම් තියෙනවා. QR quota එක තමයි හැබැයි. ඉතින් ගොඩක් දුර යනවා නම් backup එකක් අරගෙන යන එක හොඳයි.

    පෙට්‍රල් වාහනේ ගෙනියනවා නම් ටිකක් වියදම් කරලා Jerry can එකක් ගනින් බං. එ‍්කෙ slosh වෙන එක අඩුයි. හැලෙන්නෙ නැතිවම pressure balance කරන එක වෙනවා. අනික බෝතල් බුලිවලට වඩා පෙට්‍රල් ටික දාන එක වුණත් ලේසියි සහ අ‍ාරක්ෂිතයි. ඩිකියෙ තියාගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ.
    Tnx mchan
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Api giya train eke ticket book karala. Hebei family ekakata wede ehchcarama lesi na. Api kollo tikak giye. Footbike rent kala ehen
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මාතලේ - දඹුල්ල - කුරුණෑගල පාර දෙපැත්තෙ ටවුමෙන් පිට ශෙඩ් ඔක්කොගෙම වගේ පෙට්‍රල් තියෙනව පෝළිමක් ඇත්තෙම නෑ
    Around kandy samahara dawas walata badu na. Week eke first day wage polim tiyenawa
     
    • Like
    Reactions: kevin_levin