කොළඹින් පිට‍ Software Companies / Startups

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    ..............
    waren ethulata

    අපි දන්න දෙයක් තමයි කොළඔින් පිට SW/Startup culture එකක් ඇත්තේම නැති තරම්. තිබ්බත් ගොඩක් ඒව ටික කාලයයි, එහෙම නැත්නම් කරන්නේ වෙබ් සයිට් කරන එක හෝ එකම ප්‍රඩක්ට් එකක් මාකට් කරන එක (පොඩි එකක්).

    කොළඹ වාණිජ නගරය නිසා කොළඹ ඇතුලේ අලුතින් මේවා හැදෙන එක නරක නැහැ. ඒත් අද වෙද්දි ගොඩක් අය foreign clients ල එක්ක තමයි වැඩ කරන්නේ. ඒ නිසා location එක ගැටලුවක් වෙන අවස්ථාත් අඩුවෙනවා.

    1. දැනට කොළඔින් පිට හොද විදියේ (පොඩි පොඩි භාගෙට ඒවා නෙමේ) Software Companies / Startups හැදෙන්නේ නැත්නේ උබලා හිතන විදියට මොනවද හේතු?

    2. දැනට එහෙම කරන අය ඉන්නවනම් විස්තර දාන්න තමන්ට අත්විදින බාධක , අදහස් ඒව මේව

    ඒ වගේම මේ ටොපික් එකට තව එකතු කරලා දේවල් කතා කරමු

    කොළඹින් පිට හොද මට්ටමේ යන එකකට තියෙන්නේ කිපයක්
    භාෂා (Bhasha) - කලුතර

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    1 - ගොඩක් වැඩ කරන එවුන් කොලඹ තියන කම්පැනි ටාගට් කරන නිසා, කොලඹින් පිට තිබුනොත් හොද නමක් නැත්නම් උඹ උනත් ඉන්ටවිව් යනවද දවසක් පාඩු කරගෙන (මම නම් යන්නෙ නැහැ හොද නමක් තියන එකක් නෙමෙයි නම්, හැබැයි කොලඹ තිබුනා නම් බලන්න හරි කියලා ගිහින් එනවා), ගොඩක් වෙලාවට එක තැනක වැඩ කරන එකෙක් දුර තියන වෙන කම්පැනියක් සෙට් කරගත්තා කියන්නෙ අලුතෙන් බෝඩින් හොයාගෙන ඒ පැත්තට සෙට්ල් වෙන්න වෙනවා සාමාන්‍යෙන් එහෙම කරන්න කැමති නැහැ වැඩ කරන එවුන්. උදාහරනෙකට හිතපන් හැම සිකුරාදම සෙට් වෙන්නවත් හොද තැනක් නැතනම් ඒ පැත්ත ගැන හොයපු ගමන් කියන්නෙ අපෝ කම්පැනිය හොද උනාට ඒ පැත්තෙ හවසට සෙට් වෙන්නවත් තැනක් නැහැ කියලා නේ

    2 - කොලඹ Infrastructure එක හොදයි, ගොඩක් කොලඹට කිට්ටුව නම් ලංකාවෙ අනෙක් පැති වලට ලයිට් කැපුවත් ඒ පැති වල ලයිට් කපන්නෙ නැහැ, වතුරත් එහෙමම තමයි, ට්‍රාන්ස්පෝට් ප්‍රශන නැහැ රෑට උනත් වාහනයක් හොයා ගන්න පුලුවන් පටස් ගාල, ඉන්ටෙනෙට් ෆයිබර් ලයින්ද, ලීස් ලයින්ද ඕන එකක් කිසි අවුලක් නැතුව ගන්න පුලුවන්

    3 - අනෙක කම්පැනිය කොලඹ තිබ්බත් කොලඹින් පිට තිබුනත් ඔපරේශන් වලට යන කොස්ට් එකේ මහා වෙනසක් නැහැ, උඹ හිතනවද කලුතර බිලඩින් එකක රෙන්ට් එකයි කොලඹ කිට්ටුව තියන තැනක රෙන්ට් එකේයි මහ වෙනසක් තියනවා කියලා (ප්‍රධාන පාරෙ ඉදන් එකම දුර තියන තැන් දෙකක් ගැන හිතුවොතින්)

    4 - ෆොරින් ක්ලයන්ට්ලා උනත් ගොඩක් වෙලාවට කොලඹ ගැන එහෙම අහල තියෙන්න පුලුවන්. අනික උන් සමහර වෙලාවට ලංකාවෙ කම්පැනියට විසිට් එකක් දාන්න එනවා. එහෙම එද්දි එයාපෝට් එකේ ඉදන් පැය 6ක් 7ක් විතර ට්‍රැෆික් එකේ එන්න තියනවා නම් ඌට එන හැගීම මොකද්ද කමැපනිය ගැන

    මම දකින විදියට ප්‍රදානම හේතු විදියට මේවා තමයි (දුර පැති වල ඉදන් ඇවිත් වැඩ කරන අය නම් කැමතියි මෙහෙම දුර පැති වලත් කම්පැනි තියනවා නම් ඒත් ඒක එහෙම කරන්න අමාරුයි කම්පැනියක් විදියට)
     
    • Like
    Reactions: dgboy

    Thanx ayya hodata explain karala thiyenawa :D

    mama kianne hema peththema neme..Main Cities gaththothin , Kandy Galle Kurunegala wagewath aduma tharame :) oyaa kiapu ewage deyak thiyenawa thamai..thanx adahas walata :D
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ..............
    waren ethulata

    අපි දන්න දෙයක් තමයි කොළඔින් පිට SW/Startup culture එකක් ඇත්තේම නැති තරම්. තිබ්බත් ගොඩක් ඒව ටික කාලයයි, එහෙම නැත්නම් කරන්නේ වෙබ් සයිට් කරන එක හෝ එකම ප්‍රඩක්ට් එකක් මාකට් කරන එක (පොඩි එකක්).

    කොළඹ වාණිජ නගරය නිසා කොළඹ ඇතුලේ අලුතින් මේවා හැදෙන එක නරක නැහැ. ඒත් අද වෙද්දි ගොඩක් අය foreign clients ල එක්ක තමයි වැඩ කරන්නේ. ඒ නිසා location එක ගැටලුවක් වෙන අවස්ථාත් අඩුවෙනවා.

    1. දැනට කොළඔින් පිට හොද විදියේ (පොඩි පොඩි භාගෙට ඒවා නෙමේ) Software Companies / Startups හැදෙන්නේ නැත්නේ උබලා හිතන විදියට මොනවද හේතු?

    2. දැනට එහෙම කරන අය ඉන්නවනම් විස්තර දාන්න තමන්ට අත්විදින බාධක , අදහස් ඒව මේව

    ඒ වගේම මේ ටොපික් එකට තව එකතු කරලා දේවල් කතා කරමු

    කොළඹින් පිට හොද මට්ටමේ යන එකකට තියෙන්නේ කිපයක්
    භාෂා (Bhasha) - කලුතර

    maath kemathi town eken pitata yanawnm

    et target karanne local nm colombo kittuw wenna oni

    forrieng nm awlk ne
    higway ek tinawa colomba karakewenwat wada kalin enna puluwan laaba then thinawa

    cost eka adukargnna hariytm thenk hoyagnna oni
    wed karan katiyt lagam wunoth egollogen hoda output ekak ganna puluwan oluwat wadiy barak nethi hinda,
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    maath kemathi town eken pitata yanawnm

    et target karanne local nm colombo kittuw wenna oni

    forrieng nm awlk ne
    higway ek tinawa colomba karakewenwat wada kalin enna puluwan laaba then thinawa

    cost eka adukargnna hariytm thenk hoyagnna oni
    wed karan katiyt lagam wunoth egollogen hoda output ekak ganna puluwan oluwat wadiy barak nethi hinda,

    uba company ekak karnawda? product or service?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    3 - අනෙක කම්පැනිය කොලඹ තිබ්බත් කොලඹින් පිට තිබුනත් ඔපරේශන් වලට යන කොස්ට් එකේ මහා වෙනසක් නැහැ, උඹ හිතනවද කලුතර බිලඩින් එකක රෙන්ට් එකයි කොලඹ කිට්ටුව තියන තැනක රෙන්ට් එකේයි මහ වෙනසක් තියනවා කියලා (ප්‍රධාන පාරෙ ඉදන් එකම දුර තියන තැන් දෙකක් ගැන හිතුවොතින්)

    මෙන්න මේකනම් මගේ ලගකදී building හොයන්න ගිය අත්දැකීමෙන් ම කියන්න පුළුවන්....මම කළුතර ....මෙහෙ cost එක ගෙවනකොට ඒ ගානටම වගේ colombo හොද තැනකින් building එකක් ගතකි...parking space එකත් එක්කම....:yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,573
    113
    hama reddatama colombo yane one na bun. umbala oya katha kerane tech startups ganane. tech nowana ewa ambanaka tiyenne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    startups වලට ගොඩක් වෙලාවට අඩු පිරිසක් වැඩ කරන නිසා experience තින උන් ඕන වෙනවා ගොඩක් උන් Colombo district වැඩ කරන්න කැමති(part time Msc වගේ කරන උන් උනත්,settle වෙන්න ගෙවල් Colombo district එකෙන් හදන්න ගොඩක් උන් පෙළඹෙනව වගේ දේවල් නිස) නිසා තමා මම හිතන්නේ . company එකට ඕන work force එක hire කරද්දී ලේසි. තව electricity ,internet down උනොත් repairs කරන්න අනිත් පැති වලට වඩා ටිකක් අඩු කාලයක් යන්නේ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    startups වලට ගොඩක් වෙලාවට අඩු පිරිසක් වැඩ කරන නිසා experience තින උන් ඕන වෙනවා ගොඩක් උන් Colombo district වැඩ කරන්න කැමති(part time Msc වගේ කරන උන් උනත්,settle වෙන්න ගෙවල් Colombo district එකෙන් හදන්න ගොඩක් උන් පෙළඹෙනව වගේ දේවල් නිස) නිසා තමා මම හිතන්නේ . company එකට ඕන work force එක hire කරද්දී ලේසි. තව electricity ,internet down උනොත් repairs කරන්න අනිත් පැති වලට වඩා ටිකක් අඩු කාලයක් යන්නේ.

    Startups ම නෙමේ මම කියන්නේ මචං. SW companies දැන් නම් Jaffna වගේ හැදෙනවා. ඒත් Kandy පැත්තට එහෙම මුකුත් නෑ.