කොළඹින් පිට Software Companies / Startups
..............
waren ethulata
අපි දන්න දෙයක් තමයි කොළඔින් පිට SW/Startup culture එකක් ඇත්තේම නැති තරම්. තිබ්බත් ගොඩක් ඒව ටික කාලයයි, එහෙම නැත්නම් කරන්නේ වෙබ් සයිට් කරන එක හෝ එකම ප්රඩක්ට් එකක් මාකට් කරන එක (පොඩි එකක්).
කොළඹ වාණිජ නගරය නිසා කොළඹ ඇතුලේ අලුතින් මේවා හැදෙන එක නරක නැහැ. ඒත් අද වෙද්දි ගොඩක් අය foreign clients ල එක්ක තමයි වැඩ කරන්නේ. ඒ නිසා location එක ගැටලුවක් වෙන අවස්ථාත් අඩුවෙනවා.
1. දැනට කොළඔින් පිට හොද විදියේ (පොඩි පොඩි භාගෙට ඒවා නෙමේ) Software Companies / Startups හැදෙන්නේ නැත්නේ උබලා හිතන විදියට මොනවද හේතු?
2. දැනට එහෙම කරන අය ඉන්නවනම් විස්තර දාන්න තමන්ට අත්විදින බාධක , අදහස් ඒව මේව
ඒ වගේම මේ ටොපික් එකට තව එකතු කරලා දේවල් කතා කරමු
කොළඹින් පිට හොද මට්ටමේ යන එකකට තියෙන්නේ කිපයක්
භාෂා (Bhasha) - කලුතර

oyaa kiapu ewage deyak thiyenawa thamai..thanx adahas walata 