කොළඹ අවටින් ගෙයක්..
මචන් අපිට කොළඹ උතුර පැත්තෙන් rent එකට ගෙයක් ඕනවෙලා තියෙනවා. Engineers ල සෙට් එකකට තමයි හොයන්නේ. කාමර 5ක් 6ක් , බාත් රූම් 3ක් වත් තියෙන හොඳ ගෙයක් දන්න තැනක් තියෙනවනම් කියන්න. Contact කරගන්න පුලුවන් කෙනෙක් හරි..
මට්ටක්කුලිය, මෝදර, පෑලියගොඩ, හැඳල, ඇලකන්ද වගේ පැති වලින්.මට්ටක්කුලියෙ ඉඳන් 5 km වගේ radius එකක් ඇතුලේ. මට්ටක්කුලියට කිට්ටු නම් වඩා හොඳයි. ගාන කතා කරගන්න පුලුවන්.
මුකුත් දන්නෙ නැත්තන් bump එකක් වත් දාන් යන්න මචන්ලා.

Last edited: