කොළඹ අවට ලැප්ටොප් repair හෙල්ප්

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කොළඹ අවටින් දවසක් ඇතුලත ලැප්ටොප් එකක mother board රෙපයාර් කරගන්න පුලුවන් තැනක් රෙකමදෝරු කරන්න පුලුවන්ද මිතුරනි, මහරගම නුගේගොඩ අවටින්නම් වඩාත් හොදයි .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,363
    13,261
    113
    33
    ෆින්ලන්ඩ්
    හොයල බලලා හොදම තැනකට දෙන්න. එකෙක් මොකක් හරි පිස්සුවක් නැටුවොත් කාටවත් දීල ඊට පස්සේ හදා ගන්න බැරි වෙනවා.
    One ෂෝට් හදන සපෝට් එකකට දෙන්න. මොකද ඊට පස්සේ තව තැනකට යන්න උනොත් කලින් එකාගේ වැරදි 1000 ක් කියනවා. උට හදා ගන්න බැරි උනොත් පලවෙනි එකාගේ පිටින් තමා දන්නේ.

    හොද වැඩ දන්න, ඉගෙනගෙන experience තියෙන එකෙක් ට දෙන්න. සමහරු YouTube බලල දැන් හදන්නේ
     
    අන්නේකයි මචන් එකපාරටම හදන්න දෙන්න බය ,හොද ප්ලේස් එකක් බැලුවේ ඒකයි එකපාරින්ම හදාගන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: Stimulus mind

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Lap eka no power mchn
    ගොඩක් සින් තියෙන්නේ bios එක hang වෙන එක පොඩ්ඩක් ගලෝල බැටරි පින් දෙක ෂොට් කරලා බලන්න ඔය වටේ යන්න ඉස්සෙල්ල නැත්නම් කිනක් දෙ තුන් දාහක් ගනියි ඕක ෂොට් කරලා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,363
    13,261
    113
    33
    ෆින්ලන්ඩ්
    Piliyandalata kalin PC Max kiyala spot ekak thiyenawa..yannanan epa...lol
    ලෝක හොර ස්පොට් එකක් නේ. උන් කරන්නේ ප්‍රීන්ට් out වැඩ.

    හදන ඒව වලින් නම් කරන්නේ parts replace කරන එක. ප්ට්ට ගණන් ලු කියන්නේ හැදුවට පස්සේ.

    ගූගල් review බලලා ඔය වගේ තැන කට ගියොත් ඉවරෙටම ඉවරයි