ඊයේ තත්වය ටිකක් සාමාන්‍ය තත්වයට හැරුණු නිසා අද ඊයෙට වඩා පිරිසක් කොළඹට ඇතුල්වුණා රාජකාරී කටයුතු වෙනුවෙන්. ඒත් උදේ ඉඳන්ම එහෙන් මෙහෙන් ඇහෙන්නේ ජනතාව ඉවත් කරලා කරන හදිසි සෝදිසි මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම්.
ඒ එක්කම උදේ 10.30 වෙද්දි අපේ ආයතනයේ පරිපාලනය දැනුම් දුන්නා සියලුම සේවකයින් ආයතනයෙන් එළියට යන්න එපා කියලා. නැවත දැනුම් දෙන තුරු අපි ආයතනය තුල තාමත් ඉන්නවා. කිසිම කෙනෙක්ට වැඩක් කරන්න පුළුවන් මානසිකත්වයක් නෑ. කොළඹ නගරයේ ප්‍රධාන සීමාවක පිහිටා තිබෙන ආයතනයක් විදිහට අපේ ආයතනය ආසන්නයේ තිබෙන ගොඩක් ආයතනවලට මේ බලපෑම තිබෙනවා.
ප්‍රධානම කාරණය තියෙන්නේ රජය වගේම ආයතිනික පරිපාලනයත් හරිහමන් නිවැරදි සහ වගකීම්සහගත තීරණ නොගැනීම වගේම තීරණ සන්නිවේදනය නොකිරීම. කොළඹට එහෙන් මෙහෙන් බෝම්බ ලොරි ඇවිත් කියලා කතාව යනවා, එහෙම තත්වයක ජනතාවගේ ජීවිතය තියෙන්නේ අනාරක්ෂිත තත්වයක. මේක බරපතලම දුර්වලතාවයක්.

සිරිසේන පාර්ට්2