කොළඹ ඇතුලේ

sampathupul

Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    පුතාට අවු.10. පොඩ්ඩාව එක්ක ගෙන දවසක trip එකක් යන්න කොළඹ ඇතුලේ තියෙන තැන මොනවද කියන්න.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Zoo
    Arcade
    Gall face
    Museum
    අපේ ගම
    ග්‍රහලෝකාගාරය
    දියත උයන

    තව ඕනේ නම් හොද ළමා චිත්‍රපටියක් බලන්නත් පුළුවන්
     

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Thanks for replies. විශේෂ වටිනාකමක් තියෙන දේවල් හරි තැන් හරි තියෙනවද. Zoo, ග්‍රහලෝකාගාරය එහෙම බලල තියෙනවා. අලුත් දෙයක් උනොත් ප්‍රයෝජනයක් තියෙනවා.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    water world කියන ජරාවට නම් යන්න එපා. ඒකෙ වැඩ කරන එකෙක් හැර වෙන එකෙක් නම් ඕක recommend කරන්නෙ නෑ. ගුරුගේ නේචර් පාක් එක හොඳයි ඊට වඩා. leisure world එකත් හොඳයි. තව අවිස්සාවේල්ල උද්භිද උද්‍යානයත් හොඳයි. ඕවයින් එකක් තමයි එක දවසකට බලන්න පුලුවන්. අධ්‍යාපනික දේවල් බලන්න නම් ඉතින් ගුරුගේ පාක් හරි Museum හරි ග්‍රහලෝකාගාරෙ හරි තමයි.