bati train eke kaduruwelata palayan. gihin bus stand eke kagen ari ahapan kiyayi yanna ona bus eka. bus station eka laga thama train station ekat tyenne
uba armyda machan
කොළඹ ඉඳල මාදුරුඔය army camp එකට යන්නෙ කොහොමද?
train එකේ යන්න පුපුවන්නම් හොඳයි...
මාදුරු ඔය යන්න තියෙන්නේ එක්කෝ කදුරුවෙල බස් එකේ
කදුරුවෙල ඉඳන් පැය 2ක් විතර ගමනක් තියෙනවා
එහෙමත් නැත්තන් මාදුරු ඔය බස් එකේ
මාදුරු ඔය කඳවුරු 3ක් තිබේ
දම්මින්න 6 වන ගැමුණු හේවා බල ඇණිය
මාදුරු ඔය යුද හමුදා පුහුණු පාසල (ATS)
විශේෂ බලකා පුහුණු පාසල(SFTS)
කොයිකටද යන්න ඕනේ?
කොළබින් හවස 4.35 ට තියනවා මාදුරුඔය බස් එකක්. කෑම්ප් එකේ ගේට්ටුව ගාවටම යනවා..

Leadership camp....bump
ජේමිස්බන්ඩා007;17301136 said:no idea
LS fun_bumb