කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලීසිය මොකද කියන්නකො කොහෙවත් ඉදන් ආපු උද්ඝෝෂණේට විශ්ව විද්‍යාලෙයි ඉස්කෝලයි තියෙන තැනම ගැහුවෙ? ඕක කොටුව පැත්තෙ ඉදන් ආවෙ. මුන් ගානටම රීඩ් ඇවනියු එකේම water cannons තියන් ඉදල ගහල.

    ලහිරුල උද්ඝෝෂණෙ ආපු උන්නෙ. උන් ඔතන නැතුව කොහෙ ඉන්නද. ඔතනදිනෙ පොලීසියෙන් ගැහුවෙ. ඌ ඕක අස්සට ගියාද නැද්ද නන් මම දන්නෙ නෑ.

    නිතියද කතාරන්නේ... මෙන්න නිතිය.... පාසලක් අරින වෙලාවක පාරක මාර්ග තදබදය අයින් කරන්න පොලිසියට බලය තියෙනවා... ඔළුවක් එක්ක ඉස්කෝලේ ගිය එකෙක්ට දන්නවා ස්කූල් ට්‍රැෆික් එක මොකද්ද කියලා... ඒ වෙලාවේ ඔතන කොහොමත් ලොකු තදබදයක් තියෙනවා... ඒක අඩුකරන්න ඕනම පියවරක් ගන්න පුළුවන්.... නිතියනේ කතාරන්නේ.... අන්තරේ උසාවි නියෝග කියක් කඩලා උද්ගෝෂණය කරලා තියෙනවද ? ගහනකොට අන්තරේ උන් දිව්වේ කොලබ කැම්පස් එක ඇතුලට... නෑ කියන්න පුළුවන්ද ....

    මහජන පීඩාවක් සිදුකිරිම කියන වරදට​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    පස්සෙ දවසෙත් එහෙමයි. රෝයල් එක ගාවදිම ගැහුව කදුලු ගෑස්.
    රෝයල් එක පහු කරල ගැහුවේ බන්.
    එදා නම් උන් ඉස්කෝලේ අරින වෙලවටම ඉස්කෝල ලගින් පටන්ගත්තේ .
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,987
    6,665
    113
    ගග අද්දර
    දැන් එතකොට කැම්පස් එක ඇතුලට යන්න බලයක් නෑ පොලිසියට, හැබැයි කැම්පස් එකේ නමත් ගහගෙන පාරවල් දිගේ බ්ලොක් කරගෙන පිකට් කරන්න පුළුවන්? 🤔🤔🤔
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    සිරාවට.. මටත් කැම්පස් යන කාලේ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි පොලිසියට, හමුදාවට රාජකාරියට, වලියක් නවත්තන්න , කැම්පස් එකක් ඇතුලට යන්න බැරි හේතුව... කවුද එහෙම නීතියක් දාල තියෙන්නේ ??
    දෙස්පාලුවන්ටත් අදාලයි.. උන්ට යන්නත් බෑ නේ.
    අපේ එක පාරක් මැච් එකකට සානා ව ගේන්න ගිහින් ඌ මන්ත්‍රී නිසා ගේන්න බැරි උනා.
    රටේ අනිත් තැන් වලට යන්න පුලුවන් වෙලා කැම්පස් ඇතුලට විතරක් යන්න බෑ කියලා නීතියක් තියනවද ? :rofl:
    ටිපර් නොවී දන්නා එකෙක් උත්තරයක් දීපං...
    Demilitarized zone bung.. mamath ada thamai ohoma scene ekak danne.. :lol: :lol:

    Miniyak marala okak athulata panala hitiyanum hari..
     
    Last edited:
    • Wow
    Reactions: .::J@S::.

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    කැම්පස් කියන්නේ වෙනම රාජ්‍යයක් කියලා හිතා ගෙන ඉන්න එවුන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣
    skeleton-meme.gif

    @2osama පොන්නයා බයේ මගේ Threads වලට එන්නේ නැහැ උබව පුක්ෂන ය කරන්නේ නැහැ ඇවිත් බය නැතුව කොමෙන්ට් කරපං 🤣🤣
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    උද්ගෝෂණ කරන ආව උන් කැම්පස් එක ඇතුලට රිංගල ගල් ගහද්දි, පොලිසියෙන් ගල් පාර කාගෙන බලං ඉන්න ඕන ද? කැම්පස් අස්සට පොලිසියට එන්න බැරි වෙන්න, එක ලංකාවේ කෑල්ලක් නෙවේ ද? එහෙම එන්න බැරි නම් රජයෙන් කැම්පස් වලට නඩත්තුවට දෙන වියදම්, මහපොළ එහෙම කපන්න ඕන.
    පොලිසිය ඉන්නෙ නීතිය ආරක්ෂා කරන්න. පොලිස් ඇදුමට මුවා වෙලා පුද්ගලික තරහ පිරිමහන්න බෑ.
    කැම්පස් එක ඇතුලෙ ඉදන් ගල්ගැහුව නම්, ඒකට නීතිමය පියවරක් ගන්න තිබ්බ. උබ පාරෙ යනකොට කවුරු හරි වත්තක ඉදන් ගල් ගහනව. එතකොට උබ වත්ත ඇතුලට ගිහිල්ල අරූට ගහල එන එක හරිද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    දැන් එතකොට කැම්පස් එක ඇතුලට යන්න බලයක් නෑ පොලිසියට, හැබැයි කැම්පස් එකේ නමත් ගහගෙන පාරවල් දිගේ බ්ලොක් කරගෙන පිකට් කරන්න පුළුවන්? 🤔🤔🤔
    :yes: පාරවල් ගානෙ බ්ලොක් කරන්, පිකට් කරන්න උබටත් පුලුවන්. කැම්පස් එකේ නීති ඒකට අදාල නැහැ. ගෝල්ෆේස් එකේ ලක්ශ ගානක් ප්‍රොටෙස්ට් කරපු මිනිස්සු හැමොම කැම්පස් ගියපු උන් නෙමෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොලිසිය ඉන්නෙ නීතිය ආරක්ෂා කරන්න. පොලිස් ඇදුමට මුවා වෙලා පුද්ගලික තරහ පිරිමහන්න බෑ.
    කැම්පස් එක ඇතුලෙ ඉදන් ගල්ගැහුව නම්, ඒකට නීතිමය පියවරක් ගන්න තිබ්බ. උබ පාරෙ යනකොට කවුරු හරි වත්තක ඉදන් ගල් ගහනව. එතකොට උබ වත්ත ඇතුලට ගිහිල්ල අරූට ගහල එන එක හරිද?

    වත්ත ඇතුලෙ ඉදන් ගහපුවාම ඒ ගලම අරන් උට ගහනවා. එකේ වැරැද්දක් නෑ නේ බන්.

    පොලිසිය අවම බලය පාවිච්චි කරන එකෙ වරදක් නැ. නැත්නම් ඔතන උන්ට රගන්න දුන්නානම් ඔයිට වඩා පාලනය කරන්න බැරි වෙන්න ඔකුන් උඩයනවා. උන්ට පාරවල් වහන පිස්සු නටන්න බැරි වෙන්න නෙලන්න ඔන.
     
    • Like
    Reactions: JBLs

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,987
    6,665
    113
    ගග අද්දර
    :yes: පාරවල් ගානෙ බ්ලොක් කරන්, පිකට් කරන්න උබටත් පුලුවන්. කැම්පස් එකේ නීති ඒකට අදාල නැහැ. ගෝල්ෆේස් එකේ ලක්ශ ගානක් ප්‍රොටෙස්ට් කරපු මිනිස්සු හැමොම කැම්පස් ගියපු උන් නෙමෙයි.
    මන් අහන්නේ ඇයි කැම්පස් එක ඇතුලට පොලිසියට යන්න බැරි?
    නිකන් සාමකාමී වෙලාවක නෙමෙයිනේ, මෙතන උන්ට ගල් වලින් ගහද්දිනේ ගියේ.
     
    • Like
    Reactions: 2osama

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    වත්ත ඇතුලෙ ඉදන් ගහපුවාම ඒ ගලම අරන් උට ගහනවා. එකේ වැරැද්දක් නෑ නේ බන්.

    පොලිසිය අවම බලය පාවිච්චි කරන එකෙ වරදක් නැ. නැත්නම් ඔතන උන්ට රගන්න දුන්නානම් ඔයිට වඩා පාලනය කරන්න බැරි වෙන්න ඔකුන් උඩයනවා. උන්ට පාරවල් වහන පිස්සු නටන්න බැරි වෙන්න නෙලන්න ඔන.
    වැරදියි.
    අවම බලය කියල පොලිසිය උබේ ගෙදරටම ඇවිල්ල ගහල ගියාම හරිද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ඔය අපි යන එන තැන 5pm පස්සේ , lectures තියෙනේ 161 hall එකේ ,
    මෙලෙචච් ක්‍රියාව හෙලා දකිනවා :( ,
    අද lectures තිබ්බේ නැ හෙටත් නැති වෙයි :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැරදියි.
    අවම බලය කියල පොලිසිය උබේ ගෙදරටම ඇවිල්ල ගහල ගියාම හරිද?

    නිකං ඇවිල්ලා ගහලා යන්නෙ නෑ නේ බන් ගේ අස්සට
     
    • Haha
    Reactions: MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මන් අහන්නේ ඇයි කැම්පස් එක ඇතුලට පොලිසියට යන්න බැරි?
    නිකන් සාමකාමී වෙලාවක නෙමෙයිනේ, මෙතන උන්ට ගල් වලින් ගහද්දිනේ ගියේ.
    පොලිසියට ගල්වලින් ගැහුව කියල, කැම්පස් එක ඇතුලට ගිහිල්ල ගහනව කියන එක පුද්ගලික තරහ පිරිමහගැනීමක් නෙමෙයිද?
     
    • Like
    Reactions: saja

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,987
    6,665
    113
    ගග අද්දර
    පොලිසියට ගල්වලින් ගැහුව කියල, කැම්පස් එක ඇතුලට ගිහිල්ල ගහනව කියන එක පුද්ගලික තරහ පිරිමහගැනීමක් නෙමෙයිද?
    Ethakota policiyata gal walin gahana eka harida?
     
    • Like
    Reactions: JBLs