කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

  • අඟුලාන

    Votes: 63 45.3%
  • මරදාන

    Votes: 60 43.2%
  • මට්ටක්කුලිය

    Votes: 75 54.0%
  • රාජගිරිය

    Votes: 18 12.9%
  • පෑලියගොඩ

    Votes: 44 31.7%
  • කොලොන්නාව

    Votes: 89 64.0%
  • ගොතටුව

    Votes: 35 25.2%
  • මොරටුව

    Votes: 27 19.4%
  • වැල්ලවත්ත

    Votes: 26 18.7%
  • මුල්ලේරියාව

    Votes: 59 42.4%

  • Total voters
    139

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    තේරුමක් නෑනේ බන් ඕවා තෝරලා.උබලා ඔහෙන් ඉඩමක් අරන් පදිංචි වෙන්නද? අඩු ගානට සෙට් වුනොත් වැල්ලවත්තෙන් නොගෙන ඉදීද? සොයිසාපුරෙන් සෙට් වුනොත් අගුලානට ලගයි කියලා නොගෙන ඉදීද? ඕවා අත ඇරලා උබලා කුරුදුවත්තෙන් ගනන ද? කිරුලපනත් තියෙනවා වතු...අනිවේ උබ දලා තියෙන්නෙ මොනා හරි දැන ගන්න නන් ඒක හම්බවෙයි රිප්ලයි වලින්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    Colombo idala Train eke enakota galkissa idala emila puka para kana panadurata wenakam beach side eke මුඩුක්කු ඒවගෙ ඉන්න උන් කුණු ඔක්කොම ගොඩ ගහලා රේල් පාර අයිනේ :no:
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and NRTG