කොලබින් පිට ඩොටේ ඉන්න උන් , නිව්ස් බලල මේ පැති ගැන දෙන චරිත සහතික දැක්කම පුකෙනුත් හිනා 
Kawuda paraya apita manasika rogiyo kiwwa.පිලියන්දල
තනිකර මානසික රෝගියො ඉන්නෙ

තොටළග, වනාතමුල්ල, දාලා නැනේ
නරකයි කියල කියන හැම පැත්තකම සැපට ජීවත් වෙන්න පුලුවන් පොකට්ස් තියෙනව. අපි පොඩි කාලෙ හිටියෙ කොටහේනෙ, ටිකක් එක විදිහක ඒරියා එකක්නෙ. බෙන්ඩික්ට්ස් එක ගාව. මරුම මරු පැත්තක්. ඕනෙම දෙයක් ගන්න, ඕනෙ කෑමක් කන්න, ඕනෙම තැනකට යන්න ඇක්සස් තියෙනව. මෙල්ටින්ග් පොට් එකක්. පාරට වෙලාව නාස්ති වෙනව හරි අඩුයි ඒ පැති වල.
අපෙ වයිෆ්ගෙ ගෙවල් වැල්ලවත්තෙ. ගෙවල් තියෙන හරිය නිස්කලංකයි, මීටර් 20ක් විතර ඇවිද්දම ගාලු පාරෙ. ප්රිවිලෙජ් එකක් තමා ඒකත්.
සුන්දරම නගරය මීගමුව
සුන්දරම නගරයේ සුන්දරම ගම කටුවපිටිය
තනිකර මානසික රෝගියො ඉන්නෙ
Taukanda... Warako...Dehiwala, Rathmalaana, Gampaha
Thama chatarma pathi
Umba demaladaනරකයි කියල කියන හැම පැත්තකම සැපට ජීවත් වෙන්න පුලුවන් පොකට්ස් තියෙනව. අපි පොඩි කාලෙ හිටියෙ කොටහේනෙ, ටිකක් එක විදිහක ඒරියා එකක්නෙ. බෙන්ඩික්ට්ස් එක ගාව. මරුම මරු පැත්තක්. ඕනෙම දෙයක් ගන්න, ඕනෙ කෑමක් කන්න, ඕනෙම තැනකට යන්න ඇක්සස් තියෙනව. මෙල්ටින්ග් පොට් එකක්. පාරට වෙලාව නාස්ති වෙනව හරි අඩුයි ඒ පැති වල.
අපෙ වයිෆ්ගෙ ගෙවල් වැල්ලවත්තෙ. ගෙවල් තියෙන හරිය නිස්කලංකයි, මීටර් 20ක් විතර ඇවිද්දම ගාලු පාරෙ. ප්රිවිලෙජ් එකක් තමා ඒකත්.