කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

  • අඟුලාන

    Votes: 63 45.3%
  • මරදාන

    Votes: 60 43.2%
  • මට්ටක්කුලිය

    Votes: 75 54.0%
  • රාජගිරිය

    Votes: 18 12.9%
  • පෑලියගොඩ

    Votes: 44 31.7%
  • කොලොන්නාව

    Votes: 89 64.0%
  • ගොතටුව

    Votes: 35 25.2%
  • මොරටුව

    Votes: 27 19.4%
  • වැල්ලවත්ත

    Votes: 26 18.7%
  • මුල්ලේරියාව

    Votes: 59 42.4%

  • Total voters
    139

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,840
    3,006
    113
    colombo
    සමහර පති සාපෙක්සයි බන් මරදාන වුනත් සුපිරි සල්ලි කාරයෝ ඉන්න පති තියෙනවා

    කොටහේන එහෙම තමයි දෙමළ

    හැබැයි ග්‍රන්ද්පාස් සුපිරිම සල්ලි තියෙන පැති තියෙනවා හැබැයි මුස්ලිම්

    බම්බා කොල්ලු දෙහිවෙලා මැරීන් ද්රීව් එක පට්ටම පති හැබැයි ඕවා ගන්න සල්ලි තමයි නැත්තේ

    කිරිබත්ගොඩ වගේ කොලබ ලග නාග්රකා පති බලපන් වරාගොඩ එස්ටෙස් වගේ මන් ආසම තැනක් අතේ ගැනත් එක්ක මට සාපේක්ෂව
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    නරකයි කියල කියන හැම පැත්තකම සැපට ජීවත් වෙන්න පුලුවන් පොකට්ස් තියෙනව. අපි පොඩි කාලෙ හිටියෙ කොටහේනෙ, ටිකක් එක විදිහක ඒරියා එකක්නෙ. බෙන්ඩික්ට්ස් එක ගාව. මරුම මරු පැත්තක්. ඕනෙම දෙයක් ගන්න, ඕනෙ කෑමක් කන්න, ඕනෙම තැනකට යන්න ඇක්සස් තියෙනව. මෙල්ටින්ග් පොට් එකක්. පාරට වෙලාව නාස්ති වෙනව හරි අඩුයි ඒ පැති වල.

    අපෙ වයිෆ්ගෙ ගෙවල් වැල්ලවත්තෙ. ගෙවල් තියෙන හරිය නිස්කලංකයි, මීටර් 20ක් විතර ඇවිද්දම ගාලු පාරෙ. ප්‍රිවිලෙජ් එකක් තමා ඒකත්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    තොටළග, වනාතමුල්ල, දාලා නැනේ

    වනාතමුල්ල ඔබේසේකරපුර මුං දන්නේ නෑ එකයි
    සේදවත්ත වත්තල පෑලියගොඩ

    නරකයි කියල කියන හැම පැත්තකම සැපට ජීවත් වෙන්න පුලුවන් පොකට්ස් තියෙනව. අපි පොඩි කාලෙ හිටියෙ කොටහේනෙ, ටිකක් එක විදිහක ඒරියා එකක්නෙ. බෙන්ඩික්ට්ස් එක ගාව. මරුම මරු පැත්තක්. ඕනෙම දෙයක් ගන්න, ඕනෙ කෑමක් කන්න, ඕනෙම තැනකට යන්න ඇක්සස් තියෙනව. මෙල්ටින්ග් පොට් එකක්. පාරට වෙලාව නාස්ති වෙනව හරි අඩුයි ඒ පැති වල.

    අපෙ වයිෆ්ගෙ ගෙවල් වැල්ලවත්තෙ. ගෙවල් තියෙන හරිය නිස්කලංකයි, මීටර් 20ක් විතර ඇවිද්දම ගාලු පාරෙ. ප්‍රිවිලෙජ් එකක් තමා ඒකත්.

    කොටහෙනේ කෙළි පැටව් 🤗 ගෙවල් අස්සේ තාප්ප ගහල වට කරන් ඉන්නේ
    ------ Post added on Sep 24, 2023 at 12:02 PM
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගෝනමඩිත්ත - සංගීතෙ
    තමිල්නාඩු වත්ත - දෙවෙනි ඉනිම
     
    • Like
    Reactions: NRTG

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    කොලොන්නාවනම් ගන්න දෙයක් නැ කුද්ඩෝ පිරිලා. පාරේ යන්නත් එපා වෙනවා.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101

    Umba demalada