කොළඹ කුජීත කෑම කඩ 🤮

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    අනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක්‍ සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා😂😂
    kaapan kaapan nawattanna epa :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    colombo kohe kadekin kawath ubala kanne jarawa thama. unge kitchen eke uda miyo duwanawa. bath besam wahala thiyana piyan uda mii beti, miyo allanna puso duwanawa uda. pusange jarawath eke

    සිරාවට බං. බොරැල්ල හන්දියේ තියෙන කෑම කඩේකින් කෑම ගනිද්දී දැක්කා තඩිම තඩි මීයො දුවනවා. කලින් දැකල තිබුනේ නෑ. මට එදා කන්න බැරි වුණා. කාගෙන යනකොට වමනෙට එන්න වගේ. විසිකරලා දැම්මා. ආපහු ගියේ නෑ. කොළඹ මොන අපායක් ද. ඊයා.
     
    • Like
    Reactions: emoboy and D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    New majestic kiyanne thambi kadyak mama 2010 wage oken kottuwak kaddi bidiyak kottuwa aethule thibila hamba una....eda idan man thambi kaema kada epa una

    ඕවා මොනාද බන්....උඹ ගිය ඉස්කෝලේ කැන්ටිමේ පරිප්පු හොද්ද දාන ලොකු තැටියේ හුනෙක් එක පැත්තකින් බැහැල අනිත් පැත්තෙන් ආව.... Order කරන්න පෝලිමේ ඉන්න කොට දැක්කේ.... පරිප්පු නැතුව මස් හොදි විතරක් අරන් කෑවා....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.😍

    පිළවු එහෙම ඇති මදි නොකියන්න. 🤣
    ඕවා මොනාද බන්....උඹ ගිය ඉස්කෝලේ කැන්ටිමේ පරිප්පු හොද්ද දාන ලොකු තැටියේ හුනෙක් එක පැත්තකින් බැහැල අනිත් පැත්තෙන් ආව.... Order කරන්න පෝලිමේ ඉන්න කොට දැක්කේ.... පරිප්පු නැතුව මස් හොදි විතරක් අරන් කෑවා....

    මස් හොදි එකේ චිකන් කෑලි වගේ හූනු කෑලි තියෙන්න ඇති. 🤮
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
    Methanin kala thiyenwa mamath, kada dekama chater. kewoth loweth bada yanwa :baffled::baffled:
     
    • Like
    Reactions: D_Mad

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගුණසිරි එක නේ :yes:

    ගුණසිරි එකෙන් ගොඩක් වෙලාවට ඔපිස් ඉද්දි කෑම ගෙන්න ගන්නවා. මේ ලගදි කොත්තුවක් ගෙන්න ගත්තා ඒකේ බිත්තර කටුත් තිබුනා කාපු වෙලේ ඉදන් බඩේ වේදනාවක් ආවා පැය දෙක තුනක් යනකන් එපාවෙල හිටියෙ :(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    කොහොමත් උබ දාන්නෙ නෑ කියලනම් අපි දන්නව. දාන්න වෙලාවක් නැතුව ඇතිනෙ පොහොට්ටුවෙන් අරින ඇරිල්ලට :lol: :lol: :lol: . ඒ ඇරිල්ලට වක්‍රපිදාන පේශි කුඩු වෙලා වෙන්න ඇති බොට බඩ යන්නෙ කන කන එක 😜😜😜😜
    මෝඩ ටොයි අාතල් දෙන්න එපා බං.
    ඔව්ට හිනා යන්නේ නැහැ🤩🤩🤩
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක්‍ සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා😂😂
    පිස්සුද යකෝ හම්බකඩ පිරිසිදුද ? ඊයා මල ජරාව..
    වැඩිය ඕන් නෑ හම්බයො ඉන්න වත්තකට පලයන් අපායවල් වගේ හැටි කාණු පවා උතුරනවා මස් කටු හැමතැනම තිරිසන්නු වගේ :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඕවානන් කමක් නෑ ඕයි පිලිකාකාරක අරව මේවා දාන්නැත්තන්
     
    • Like
    Reactions: D_Mad

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ගුණසිරි එකෙන් ගොඩක් වෙලාවට ඔපිස් ඉද්දි කෑම ගෙන්න ගන්නවා. මේ ලගදි කොත්තුවක් ගෙන්න ගත්තා ඒකේ බිත්තර කටුත් තිබුනා කාපු වෙලේ ඉදන් බඩේ වේදනාවක් ආවා පැය දෙක තුනක් යනකන් එපාවෙල හිටියෙ :(:(
    ඉස්සර ගුණසිරිය ලග වෙන කෑම කඩයක් තිබ්බා දවසක් ඕකට කන්න ගියා උන්ගේ අත හෝදන්න එහෙම කුස්සියටම යන්න ඕනේ
    ඔහොම යද්දී එකෙක් තඩි කල්දේරමක අල දාල මු ඒක උඩ නැගල කකුලෙන් අල වල මඩ හෝදනවා කියහන්කෝ :lol:
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක්‍ සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා😂😂
    හම්බයෝ කොහොමත් සිංහල කඩවලින් කන්නේ නෑ තමයි
     
    • Love
    • Haha
    Reactions: 2osama and D_Mad

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.

    Yako 230 dila ochchara jara thanakin ganne nathuwa eeta 100 wage wadiyen deela MC eka athulenma kanna puluwan ne tikak hondata.