kaapan kaapan nawattanna epaඅනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක් සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා![]()

kaapan kaapan nawattanna epaඅනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක් සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා![]()

me ponnaya jeppek wage act karata keri kona kapapu thambiyekda koheda
colombo kohe kadekin kawath ubala kanne jarawa thama. unge kitchen eke uda miyo duwanawa. bath besam wahala thiyana piyan uda mii beti, miyo allanna puso duwanawa uda. pusange jarawath eke
New majestic kiyanne thambi kadyak mama 2010 wage oken kottuwak kaddi bidiyak kottuwa aethule thibila hamba una....eda idan man thambi kaema kada epa una
ගුණසිරි එක නේගල් පල්ලිය ගාව සිංහල කඩේනම් හොදයි

හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.
ඕවා මොනාද බන්....උඹ ගිය ඉස්කෝලේ කැන්ටිමේ පරිප්පු හොද්ද දාන ලොකු තැටියේ හුනෙක් එක පැත්තකින් බැහැල අනිත් පැත්තෙන් ආව.... Order කරන්න පෝලිමේ ඉන්න කොට දැක්කේ.... පරිප්පු නැතුව මස් හොදි විතරක් අරන් කෑවා....
Methanin kala thiyenwa mamath, kada dekama chater. kewoth loweth bada yanwaබම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.
View attachment 92710
උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.


ගුණසිරි එක නේ![]()


මෝඩ ටොයි අාතල් දෙන්න එපා බං.කොහොමත් උබ දාන්නෙ නෑ කියලනම් අපි දන්නව. දාන්න වෙලාවක් නැතුව ඇතිනෙ පොහොට්ටුවෙන් අරින ඇරිල්ලට![]()
![]()
. ඒ ඇරිල්ලට වක්රපිදාන පේශි කුඩු වෙලා වෙන්න ඇති බොට බඩ යන්නෙ කන කන එක
![]()
අනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක් සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා![]()
ඉස්සර ගුණසිරිය ලග වෙන කෑම කඩයක් තිබ්බා දවසක් ඕකට කන්න ගියා උන්ගේ අත හෝදන්න එහෙම කුස්සියටම යන්න ඕනේගුණසිරි එකෙන් ගොඩක් වෙලාවට ඔපිස් ඉද්දි කෑම ගෙන්න ගන්නවා. මේ ලගදි කොත්තුවක් ගෙන්න ගත්තා ඒකේ බිත්තර කටුත් තිබුනා කාපු වෙලේ ඉදන් බඩේ වේදනාවක් ආවා පැය දෙක තුනක් යනකන් එපාවෙල හිටියෙ![]()

හම්බයෝ කොහොමත් සිංහල කඩවලින් කන්නේ නෑ තමයිඅනේ පකෝ මම කන්නෙම මුස්ලිම් කඩ වලින්.උන් පිරිසිදුයි සිංහලුන්ට වඩා මටනම්.අපේ පැත්තෙ සිංහල හෝටලයක් සීල් තිබ්බ ළගදී අල හොද්දක හූනෙක් ඉඳලා![]()
බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.
View attachment 92710
උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.