හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.
දැන් පට්ට චොර රහක් එන්නෙ. අවුරුද්දකට විතර පස්සෙ එකක් බලන්න ගෙනාවා ඇඳිරිනීතිය දවස්වල. බීෆ් කන්න හිතිල. හෙනම චොරයි. වැල්ලවත්ත පිලා එකෙන් ගෙනවෙ මම හිතන්නෙ.
අමිර්තා එක... තාම හොඳයි. ඉඟුරු සම්බෝලයක් දුන්න පට්ට රහයි.ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා..අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි

)