කොළඹ කුජීත කෑම කඩ 🤮

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හොටෙල් ඩි පිලවුස් ඵකේ චීස් කොත්තුවට ගහන්න චීස් කොත්තුවක් නෑ ලංකාවෙ.😍


    දැන් පට්ට චොර රහක් එන්නෙ. අවුරුද්දකට විතර පස්සෙ එකක් බලන්න ගෙනාවා ඇඳිරිනීතිය දවස්වල. බීෆ් කන්න හිතිල. හෙනම චොරයි. වැල්ලවත්ත පිලා එකෙන් ගෙනවෙ මම හිතන්නෙ.
    ඉස්සර දැනට අවුරුදු 6කට 7කට කලින් නම් බම්බා යුනිටි එක ඉස්සරහ තිබුනා සයිවර් කඩයක් මට දැන් නම් නම මතක නැහැ.. නිතරම ඔය හරියෙන් පන්ති යන්න යුනිටි යන්න යනකොට අනිවාර්යෙන් ගොඩ වෙලා යනවා.. :( අන්තිමට ඔය හරියෙන් කෑවෙ ඊට ටිකක් එහායින් තව 100m වැල්ලවත්ත පැත්තට වෙන්න අම්රිතාද මොකද්ද එකක් තියෙනව. ඒකෙත් කෑම හොදයි
    අමිර්තා එක... තාම හොඳයි. ඉඟුරු සම්බෝලයක් දුන්න පට්ට රහයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    Eyya yako othana kadawal serama mala jarawa.Bamba awilla kawoth kanne saraswathi lodge aken witharai.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බම්බා ගිහින් කනවනම් ලෝරිස් රෝඩ් එකේ බම්බා පැත්තෙන් හැරිලා මීටර් 50ක්‌ විතර යනකොට වම් පැත්තේ තියෙනවා city food corner එතන කෑම shep. සිංහල එකෙක්ගේ කඩයක්. තව ඉතින් අමිර්තා එක හොඳයි. Duplication Road එකේ තව කඩයක් තියෙනවා cherries කියලා (temple road එක ඇවිත් duplication road එකට වැටෙන තැන ඉඳන් මීටර් 20ක්‌ 30ක්‌ කොල්ලුපිටිය පැත්තට වෙන්න තියෙන්නේ) . Rice and curry විතරයි එකත් දවල්ට විතරද කොහේදෝ. පොඩි තැනක් හැබැයි කෑම එකනම් සුපිරි (300යි ). තව hooch කියලා අලුතෙන් දාපු පොට් එකක් තියෙනවා edward lane එකට duplication road එකෙන් හැරෙන තැනම දකුණු පැත්තේ (Ashok leyaland එක ඉස්සරහ ) 270ක්‌ වගේ වෙනවා කෑම එකක්. මෙතනත් කෑම පට්ට. බම්බා ඉඳන් මේ තැන් දෙකටම ඇවිදන් ආවත් පාඩු නෑ පිරිසිදුවට හොඳට කන්න ඕනි නම්. දෙකම office crowd එක target කරලා දාපු කඩ

    cherries එකේ කෑම හොදයි පිරිසිඳුයි. වැඩේ කියන්නේ මේක කොයි වෙලාව වහලද කියල ලගට යනකන් කියන්න බෑ. hooch එක සුපිරි.... (y) (y)
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    These are very old stories . Almost all the street shops are like dat in cmbo. There is no hamba sinhala all the same shits except 1 or 2.
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
    Thambi න් ගෙ jarava kana උබලා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
    කඩවලින් මළ ජරාව උඹලා කනවා ලැජ්ජ නැතුව ඊට පස්සේ මෙතන ඇවිත් හැමිනෙනව ජරාවයි අරකයි මේකයි කියලා
    ඕවා හදන විදිය කුස්සිය පැත්තට එහෙම ගිහිල්ලා බැලුවොත් සංසාරේ එපා වෙනවා
    මම ජීවිතේට කඩවල් වලින් කාලා නෑ.
    අපේ තාත්තත් එහෙමයි
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සරස්වතී එකෙන් කාලා පොඩි පොම්පයක් දාන්න ටොයිලට් තියෙන තැන ඇහුවම 20යි කිව්වනේ ඕයි! නොද්දකින් කන්න ගියාම ටොයිලට් යන්න වෙනම ගෙවන්න ඕන! මම කිව්වා චූ කරන්න කියලා, ඌ ඒත් 20යි කිව්වා.. මම ඒ මළටම ගිහින් තටමලා තටමලා රිව්වා කොමඩ් එක එහා පැත්තෙන්, මගෙන් 20 ගත්ත පකයා බෙට්ට අතින් අරන් කොමඩ් එකට දාන්නැතෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    සරස්වතී එකෙන් කාලා පොඩි පොම්පයක් දාන්න ටොයිලට් තියෙන තැන ඇහුවම 20යි කිව්වනේ ඕයි! නොද්දකින් කන්න ගියාම ටොයිලට් යන්න වෙනම ගෙවන්න ඕන! මම කිව්වා චූ කරන්න කියලා, ඌ ඒත් 20යි කිව්වා.. මම ඒ මළටම ගිහින් තටමලා තටමලා රිව්වා කොමඩ් එක එහා පැත්තෙන්, මගෙන් 20 ගත්ත පකයා බෙට්ට අතින් අරන් කොමඩ් එකට දාන්නැතෑ
    purawasiyek weema adambarai :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අර mc එක ඉස්සරහ බලල් කඩෙන් රයිස් එකක් ගත්තා.
    මුන් දුන්නෙ බත්වෙලපු එවද කොහෙද.
    මුදලාලිට කතාකරා වේටරයට කිව්වට තෙරෙන්නැති නිස.
    මුදලාලි මෙක කාල බලන්න කියල.
    ඌ කාල , ටිකක් හයියයිලු.පරන බත් නෙවෙයිලු.

    එහෙනම් ඔයාම කන්න කිව්වම, අලුත් කෑම එකක් ගෙන්න හැදුව, මම කිව්ව ඔනෙ නෑ කියල.


    ජය ගිරි mcඑකෙ ඉදල හුවක වගෙ දුර
    ඉද හිටලා ඔකටත් යිය.
    දවසක් කද්දී ඉන්ඩ බෑ කුනුගද
    මුදලාලිට කිව්ව .
    ඌ ආව, දැන් ඌත් ඉව අල්ලනවා කුණුගද හොයන්න මගෙ ටෙබල් එක ගාව ඉදගන.
    "නෑ නෑ මෙ කුණු ලොරිය යන්න ඇති එකයි"
    (ඩස්පින් අස්කරල නෑ, පිරිල kade ethule :) )
    දැන් වෙටරයලයි , මිනිස්සුයි කීපදෙනෙක්ම වට උනා.
    ඒ ගමන අරු අහනවා කකා හිටපු අනික් එවුන්ගෙන් ඔයලට එනවද මීයෙක් මැරිච්ච ගදක් කියලා.
    කියනව නෑ අපිට මොනවත් ගදක් එන්නෑ කියල.

    දැන්නම් ඔවට යන්නෑ, කියක් හරි වැඩියෙන් දීල කනව අඩේ, ජරාව කන්න බෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: vito

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මම ජීවිතේට කන්නෑ ඔය ජරා කෑම කඩවලින්.. මට මතක්වෙද්දිත් වමනේ යන්න එනවා ඒ තරම්ම ඕවා අපිරිසිදුයි.
     
    • Like
    Reactions: Tramadol and vito