කොළඹ කොටස් පිම්මේ ඉහලට.. බැංකු කොටස් අහසේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දින පහකට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.​

    විශේෂයෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වී ඇත.​

    ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ.​

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටිති.​

     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Never seen this much of surge.
     

    Attachments

    • Screenshot 2023-07-04 at 11.31.34 AM.png
      Screenshot 2023-07-04 at 11.31.34 AM.png
      393.6 KB · Views: 187

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    බැංකු කඩා වැටෙනවා කියලා මතයක් යවල, කොටස් මිල වට්ටලා ඒවා අරගෙන ආයේ වැඩි මිලට විනුනනව නේද රේනොර් සිල්වාත් ගිය මාසේ සම්පත් බැංකුවේ කොටස් සෑහෙන ප්‍රමානයක් ගත්තා කිව්වේ.

    දැන් ඒවා ආයේ විකුණයි. සති දෙකෙන් තුනෙන් ගජ ලාබයක්.

    ජේවීපීකාරයොත් මේවාට උල්පන්දම් දෙනවා. උන්නේ බැංකු කඩා වැටෙනවා කියලා කිව්වේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මාර වැඩේ ජෙප්පොන්ට වුනේ නේද @hasithayad ...දැන් පැතුම් වගේ හිච්චි කොල්ලොත් ජෙප්පො ඵක්ක ගේම ඉල්ලනව..🤣 ජෙප්පොන්ට හැමෝම වට කරල දෙන්නෙ මේ‍ පාරනම්..පව් කියලත් හිතෙනව ඕයි..මැදැයි ඉන්දියාවෙ සල්ලි අරන් චීන පෝර ගූ කරලා රටම අවුස්සලා ජනාධිපතිවත් පන්නල බලේ අරන් රට බුක්ති විඳින්න හිතන් හිටියා...මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියන්නේ...🤣🤣.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    රැවටිල ගන්න එපා පම්ප් ඇන්ඩ් ඩම්ප් සීන් එකක් වගේ...

    Yep 🫠 හැබැයි පොඩි ගේමක් ගහන්නත් පුළුවන්
     
    • Like
    Reactions: SDCR

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    රැවටිල ගන්න එපා පම්ප් ඇන්ඩ් ඩම්ප් සීන් එකක් වගේ...

    ටොබයියන්ට දවල්ට කෑවෙ නැතත් කමක් නෑ ඕවට අහුවෙලා වැලපෙන්න තියෙනව නං. 🤣
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    ඔව් පොඩි ස්කැල්පින්ග් සීන් එකක් වගේ ගත්ත වික්ක ගත්ත වික්ක...ඒත් පව් උඩින් හිර වෙන උන්....
    Could be this , no new retail funds .
     
    • Like
    Reactions: SDCR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,875
    113
    ඔව් පොඩි ස්කැල්පින්ග් සීන් එකක් වගේ ගත්ත වික්ක ගත්ත වික්ක...ඒත් පව් උඩින් හිර වෙන උන්....
    හොද පොඩි රෙනෝ ගත්ත 10%ක්ම ගන්න පුලුවන් උපරිමම කියල පාර්ලිමේන්තුවෙ කිව්ව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇමරිකාවේත් ඔහොම උනා

    ඩොලරය වැටුනාම පොදි ගහගෙන වැඩක් නෑ කියලා තේරුනා ම මිනිස්සු කොටස් ගන්නවා

    ඇත්තටම දැන් රුපියල් සේව් කරන්න පිස්සු වෙන්න ඕන. ඊට හොදයි රත්තරන්, ඉඩම් ගන්න එක.