ත්‍රෙඩ් එක දාපු වැටකොලු ... කියන්නේ මේකත් සර් ගෙනාව වගේ පුස්සක් තමා 

oka kalin kiwwa neda dial ekak



Always has been. (atleast for past 3-4 years)Sri Lankan stock market is a joke
mama meka gana danne naha. idea ekak gannai ahanne. wikunanna bariwa thiyagena inna kale di dividends walin ganak awe nadda?ඉස්සර අරගෙන විකුණගන්න බැරිව තියාගෙන හිටපු Seylan, HNB, NTB කොටස් ටික විකුණලා දැම්මා 255,000/- කට.
තෑම්ක්ස් සනිල් හාමු.
හෙට තව වැඩිවෙයිද දන්නේ නෑ ඉතිම්, එවුනට රිස්ක් එකක් ගන්න ඕනේ නෑ කියලා හිතුණා.
Plantation කොටස් ටිකත් වැඩි ගානට දැම්ම sale එකට.
Always has been. (atleast for past 3-4 years)
------ Post added on Jul 4, 2023 at 1:53 PM
dividend එනවා. ඒවගෙන් පොඩි ගානක් එන්නේ බැංකු වලට. ඇල්පිටිය/තලවකැලේ වගේ plantation sector කොම්පැනි වලනම් හොඳ dividend හම්බුනා මටත්.mama meka gana danne naha. idea ekak gannai ahanne. wikunanna bariwa thiyagena inna kale di dividends walin ganak awe nadda?
Like de post conflict era 2009 -2010Never seen this much of surge.

දින පහකට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.
විශේෂයෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වී ඇත.
ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටිති.
ජෙප්පො අනාතයි![]()
මාර වැඩේ ජෙප්පොන්ට වුනේ නේද @hasithayad ...දැන් පැතුම් වගේ හිච්චි කොල්ලොත් ජෙප්පො ඵක්ක ගේම ඉල්ලනව..ජෙප්පොන්ට හැමෝම වට කරල දෙන්නෙ මේ පාරනම්..පව් කියලත් හිතෙනව ඕයි..මැදැයි ඉන්දියාවෙ සල්ලි අරන් චීන පෝර ගූ කරලා රටම අවුස්සලා ජනාධිපතිවත් පන්නල බලේ අරන් රට බුක්ති විඳින්න හිතන් හිටියා...මේවට තමා දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියන්නේ...
.