කොළඹ කොටස් වෙළඳපොල ගැන

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කොළඹ කොටස් වෙළඳපොල ගැන

කොළඹ කොටස් වෙළඳපොල ගැන හොදට ඉගෙනගන්න පුලුවම් Bolg එකක් හෝ Website එකක් දෙකක් කියන්නකෝ.
 

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    http://forum.srilankaequity.com/

    හැබැයි පුතෝ ඔකේ තියෙන එක එක එවුන්ගේ අදහස කියෙව්වට කමක් නෑ. හැම දේම පිළිගන්ඩ එපා .ඒවා පිළිඅරන් උඹ invest කරොත් සොරීම වෙයි.
    මගේ උපදෙස හොඳට ඉගෙන ගෙන උපරිම රැ 10000 ක් විතර උපරිම දාල මාස 6 ක් වත් trade කරලා අද්දැකීම් ලැබුවට පස්සේ තමයි ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්ඩ පටන් ගනඩ ඕනේ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    anee mamath aasai ban ookata set wenna...
    danna ekak innawanam thread ekak daala PM paarak daannako...
    loku pinak machanz...

    ලොකු පිනක්ද ? නැත්නම් කියල දීලා ලොකු පවක් කරගත්තා වෙයිද දන්නේ නෑ.
    දැනගන්ඩ ඕනේ දෙයක් තියෙනවනම් අහපන්. මම දන්නා තරමින් කියල දෙන්නම්.
    හැබැයි නැවත කියන්නේ මේක කියන තරම් සුන්දර තැනක් නම් නෙමෙයි.
     
    • Like
    Reactions: ranjana disasekara

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    cse.lk & duinvest.com, srilankaequity.com හොඳයි. අත්දැකීමෙන් තමයි ගොඩක් දේ ඉගෙන ගන්න වෙන්නේ. මගේ අදහසනම් මේ කාලේ ඉන්වෙස්ට් නොකර ඉඳපන්. 2011 aug - oct වලින් පස්සේ market එක වැටුනා . දැනටනම් ටික ටික up වෙනවා. එත් resistance කඩාගෙන ගියේ නෑ කාලෙකින්. එනිසා sure මදි අයිත් වැටෙයිද කියල. කොහොමුනත් ඔපදූප අහනතුව හොඳ තීරණයක් ගනින්. ජය වේවා!!
    (FD rates වැඩි කරලා නේද?)
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    http://forum.srilankaequity.com/

    හැබැයි පුතෝ ඔකේ තියෙන එක එක එවුන්ගේ අදහස කියෙව්වට කමක් නෑ. හැම දේම පිළිගන්ඩ එපා .ඒවා පිළිඅරන් උඹ invest කරොත් සොරීම වෙයි.
    මගේ උපදෙස හොඳට ඉගෙන ගෙන උපරිම රැ 10000 ක් විතර උපරිම දාල මාස 6 ක් වත් trade කරලා අද්දැකීම් ලැබුවට පස්සේ තමයි ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්ඩ පටන් ගනඩ ඕනේ.

    :yes::yes::yes::yes::yes: