Share Volume සහ Trade Volume කියන දෙකේ වෙනස මොකක්ද බන්..????
Share Volume = ek dinaka company ekaka trade una share pramanaya.
Trade Volume = Company ekaka daily trade una overall share pramanaya. Average ekak wage.
Share Volume සහ Trade Volume කියන දෙකේ වෙනස මොකක්ද බන්..????
apo trade eka karala watawala plantations buy karapu holding group eke chairman thambiyek![]()
Chairman thambiyek unata founder and main holders are tamil and sinhala. Watawala, Zesta, Fortune oil, Healthguard pharmacies okkoma unge thamai eda indanma!WATAWALA PLANTATIONS
ISIN : LK0246N00005
Today’s Last Traded Price (Rs.) : 17.00
Change (Rs.) and (%) 0.90 (5.59%)
Turnover (Rs.) 3,018,755,330.00
Share Volume 150,937,901
Trade Volume 7
Share Volume සහ Trade Volume කියන දෙකේ වෙනස මොකක්ද බන්..????
Share Volume = ek dinaka company ekaka trade una share pramanaya.
Trade Volume = Company ekaka daily trade una overall share pramanaya. Average ekak wage.
පලවෙනි එක තේරුනා, එතකොට trade volume එක ඇයි 7ක් වගේ හෙනම පොඩි අගයක් ආවේ
මචන් ඒ කියපු එක උඩම අගයන් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ..පලවෙනි එක තේරුනා, එතකොට trade volume එක ඇයි 7ක් වගේ හෙනම පොඩි අගයක් ආවේ
e company eke daily lokuwata trade wenne na machan average trades 7 wage daily wenne.
thnx mchn dn thruna
අපිට cse website එකෙන් exchange වෙන trades වල list එකක් ගන්න බැරිද ? මට පුළුවන්නම් මේ එළකිරියෙ වැටිච්ච CSE එක ගැන තියෙන ත්රෙඩ් එක හොයල දෙන්න. මට හමුබුනේ නෑ.![]()