කොළඹ කොටස් වෙළෙඳපොළ අද කලාපයේ අන්තිමයා

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    me wage eva normal minissunta karanna barida bn ? oya vage naya ganna deshapalana balaya oneda ?

    ow ne kukul farm kiyanne loku risk ekak tiyena dewal...ape rate koheda bn nitiya tiyenne...salli hoyanna onema deyak karai..oya system eka hadanna amarui...

    nimal perera/dhammika perara prasiddiye kiwwe insider trading nattam unta stock market eke deal danna ba kiala...americawe ohoma kiwwoth pahuvenida hire.....

    ballata giyapu ratak meka....eth mchn hoda companies tiyenawa ne aduwata ? sampath, john keells ehema ? unge naya adui ne..

    Sampath එහෙමනම් එච්චර අවුලක් නැ බන්.. jkh වල කිසිම growth එකක් නැති එකයි අවුල බන්..

    අද ගොඩක් වෙලාවට Central bank එකෙන් interest rates ආපහු වැඩි කරයි බන් එහෙම කලොත් ආපහු market එක down වෙයි.. USA federal interest rate එකත් අද වැඩි කරන කතාවක් තියනව බන්.. මොකක් වෙයිද කියල sure නැ බන්..

    තව මාස 6 ක් යනකන් නම් ගොඩ යෑමක් නැ කියලනම් sure බන්.. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ෆෙඩ් උන් අද රැ අනිවා 25%කින් වැඩි කරනවා. ඔක උන හැටියේ චුක පූන් ආයේ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    me wage eva normal minissunta karanna barida bn ? oya vage naya ganna deshapalana balaya oneda ?

    ow ne kukul farm kiyanne loku risk ekak tiyena dewal...ape rate koheda bn nitiya tiyenne...salli hoyanna onema deyak karai..oya system eka hadanna amarui...

    nimal perera/dhammika perara prasiddiye kiwwe insider trading nattam unta stock market eke deal danna ba kiala...americawe ohoma kiwwoth pahuvenida hire.....

    ballata giyapu ratak meka....eth mchn hoda companies tiyenawa ne aduwata ? sampath, john keells ehema ? unge naya adui ne..

    Sampath bank එකේ last year profit එක 40% කින් වැඩි වෙලා තියෙද්දිත් share price එක අඩු වෙනව, PE ratio එකත් දැන් 6 ට වඩා පහලින් යන්නේ.. උබට හිතාගන්න පුලුවන්නේ දැන් market එකට කෙල වෙලා තියන තරම මචන්..

    ඉන්දියාවෙ සාමාන්‍යෙන් pe ratio එක 15 - 20 වගේ යන්නේ බන්.. sampath bank එක ඉන්දියාවෙ තිබුනනම් PE ratio එක 15 ට විතර යන්න තිබුන බන් එහෙනම් share price එක 800 ක් විතර බන්..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Sampath එහෙමනම් එච්චර අවුලක් නැ බන්.. jkh වල කිසිම growth එකක් නැති එකයි අවුල බන්..

    අද ගොඩක් වෙලාවට Central bank එකෙන් interest rates ආපහු වැඩි කරයි බන් එහෙම කලොත් ආපහු market එක down වෙයි.. USA federal interest rate එකත් අද වැඩි කරන කතාවක් තියනව බන්.. මොකක් වෙයිද කියල sure නැ බන්..

    තව මාස 6 ක් යනකන් නම් ගොඩ යෑමක් නැ කියලනම් sure බන්.. :(

    "Buy When There's Blood in the Streets "

    - Baron Rothschild

    mchn market eka vatena tharamata aduwata ganna puluwanne ne bn...
    51% vadiya aragena thamanta one vidiyata control karala expand karanna puluwan ne bn salli godak tiyena minihekta? ube hitena vidiyata value eka hoda habai dan stock price eka vatila tiyena companies monawada ? ada interest rate vadi karaida mehe ?
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    "Buy When There's Blood in the Streets "

    - Baron Rothschild

    mchn market eka vatena tharamata aduwata ganna puluwanne ne bn...
    51% vadiya aragena thamanta one vidiyata control karala expand karanna puluwan ne bn salli godak tiyena minihekta? ube hitena vidiyata value eka hoda habai dan stock price eka vatila tiyena companies monawada ? ada interest rate vadi karaida mehe ?

    මම හිතන්නේ තාම cbsl එකේ auction එක ඉවර නැ බන්.. අද ගොඩක් වෙලාවට rates වැඩි කරයි බන්..

    ඔවු බන්.. 51% ට වඩා අරගෙන control කරන්න නම් හොදයි බන්..

    Bank sector එකේ තියන ගොඩක් SHARES හොදයි බන්.. SAMP, HNB , COMB , PABC

    තව TKYO, WATA, CCS, PLC, VFIN, ACL, APLA, LLUB, REXP, GRAN

    වගේ ඒවත් හොදයි බන්.. ඕව ගත්තට ඉතින් දැන්ම නම් PRICE UP වෙයි කියලනම් කියන්න අමාරුයි බන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    25% ? thawa mehe vatei vage....
    ඔව් බන්. දැනට 0.75% ට තියෙන්නේ. යෙලන් මේ මාසේ නම් වැඩි කරනවාමයි. ෆොකාස්ට් කරලා තියෙන්නේ 1%කට. කොහොමත් ලන්කාවේ අනිවා වැඩි කරන්න වෙයි නැත්තම් සන්චිතවලට කෙලවෙයි. තාම හම්බන්තොට වරාය ප්‍රොජෙක්ට් එකේ චයිනා මර්චන්ට් උන් පේමන්ට් එකක් කරලා නැනේ. ඒක එන කන් ඩොලර් එක අල්ලගෙන ඉන්න නම් වැඩි කරන්න වෙනවා.
     
    • Like
    Reactions: shadow1

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Sampath bank එකේ last year profit එක 40% කින් වැඩි වෙලා තියෙද්දිත් share price එක අඩු වෙනව, PE ratio එකත් දැන් 6 ට වඩා පහලින් යන්නේ.. උබට හිතාගන්න පුලුවන්නේ දැන් market එකට කෙල වෙලා තියන තරම මචන්..

    ඉන්දියාවෙ සාමාන්‍යෙන් pe ratio එක 15 - 20 වගේ යන්නේ බන්.. sampath bank එක ඉන්දියාවෙ තිබුනනම් PE ratio එක 15 ට විතර යන්න තිබුන බන් එහෙනම් share price එක 800 ක් විතර බන්..

    eka thama bn, ape rate godak PE eka patta adui, btw ube ara kalin kiwwa vage 51% vadiya company ekaka shares ganne kohomada bn? ape rate trade venneth hena poddai ne ?

    ubeta john keells eken 51% ganna one nam kohomada karanne ? hostile takeover ekak hari...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    25% ? thawa mehe vatei vage....

    USA Federal reserve එකෙන් rates වැඩි කලොත් සුද්දො ටික CSE එකේ තියන උන්ගේ share ටික විකුනල යයි,,

    ලන්කාවෙ central bank එකෙන් rates වැඩි කලොත් ලන්කාවේ ඉන්න එවුන් ටික CSE එකේ තියන SHARES විකුනල ඒ සල්ලි වලින් BANK වල FD දායි බන්.. :(

    දැන් උපරිමේට කෙල වෙලා තියෙන්නේ බන්..
     
    JKH වගේ එකකනම් 51% ගන්න බැ බන් ලෙසියෙන්..

    එහෙම COMPANY එකක් ගන්නවනම් මුලින්ම 51% එක ගන්න විදිහ තීරනය කරන්න ඔනී.. කෙලින්ම ලොකුම SHAREHOLDER ගෙන් ගන්නවද, නැත්නම් පොඩි අයගෙන් එකතු කරල හිමීට 51% හදාගන්නවද කියල...

    ඊට පස්සේ ලොකු SHAREHOLDERS ල එක්ක personally කතා කරන්න වෙනව price එකක් මචන්.. ගොඩක් වෙලාවට ලොකු එවුන් විකුනන්නේ market price එකට වඩා ගොඩක් වැඩියෙන් බන්..

    ලගදි commercial credit එකේ 29% විකුන්නනෙ බන්.. ඒ විකුන්නේ share එකක් 110 ගානේ විතර බන්.. ඒත් market එකේ price එක 45 ක් විතර බන්..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම හිතන්නේ තාම cbsl එකේ auction එක ඉවර නැ බන්.. අද ගොඩක් වෙලාවට rates වැඩි කරයි බන්..

    ඔවු බන්.. 51% ට වඩා අරගෙන control කරන්න නම් හොදයි බන්..

    Bank sector එකේ තියන ගොඩක් SHARES හොදයි බන්.. SAMP, HNB , COMB , PABC

    තව TKYO, WATA, CCS, PLC, VFIN, ACL, APLA, LLUB, REXP, GRAN

    වගේ ඒවත් හොදයි බන්.. ඕව ගත්තට ඉතින් දැන්ම නම් PRICE UP වෙයි කියලනම් කියන්න අමාරුයි බන්..

    mchn bank sector eke podi prashnayak tiyenawa; poddak hitapn ubeta commerical bank eka control karanna one kiyala(51%) ganna one,,eth law eken eka karanna bane...itin ubeta mehema karanna puluwanda ?

    1. ube 20% gannawa;
    2. Ube mallita 20% gannawa;
    3. Ube thathage namin 11% gannawa;

    dan bank eka control karanne ube pavula, mehema karanna puluwanda ?

    ow oya ube list karala tiyena shares tiket pe adui, hoda companies tika...
    mchn thawa deyak, company ekakata one nam dividents dena eka nati karanna puluwan neda ? warren buffet divident denne na, eya cash tiyagena inne hoda companies aduwata ganna, ape rate companies oka karanawada ? john keells ekata hodata karanna puluwan, cash 77 B tiyenawa.... habai un 4.7 Billion dividend vidiyata avuruddata gevanawa..

    TKYO eka control karanne gnanam family ekane, un nam patta ekamutu vidiyata vada karanne, pavulen pita business control karanne denne na....
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    USA Federal reserve එකෙන් rates වැඩි කලොත් සුද්දො ටික CSE එකේ තියන උන්ගේ share ටික විකුනල යයි,,

    ලන්කාවෙ central bank එකෙන් rates වැඩි කලොත් ලන්කාවේ ඉන්න එවුන් ටික CSE එකේ තියන SHARES විකුනල ඒ සල්ලි වලින් BANK වල FD දායි බන්.. :(

    දැන් උපරිමේට කෙල වෙලා තියෙන්නේ බන්..

    ow bn, habai long term ekekta hoda avasthawak neda ? shares vatena eka?
    mchn ape rate rates balanna kohomada bn ? central bank eke kohenda balanne ?

    mekenda balanne ? oke godak rates tiyenawane bn?

    http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_1.asp
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn bank sector eke podi prashnayak tiyenawa; poddak hitapn ubeta commerical bank eka control karanna one kiyala(51%) ganna one,,eth law eken eka karanna bane...itin ubeta mehema karanna puluwanda ?

    1. ube 20% gannawa;
    2. Ube mallita 20% gannawa;
    3. Ube thathage namin 11% gannawa;

    dan bank eka control karanne ube pavula, mehema karanna puluwanda ?

    ow oya ube list karala tiyena shares tiket pe adui, hoda companies tika...
    mchn thawa deyak, company ekakata one nam dividents dena eka nati karanna puluwan neda ? warren buffet divident denne na, eya cash tiyagena inne hoda companies aduwata ganna, ape rate companies oka karanawada ? john keells ekata hodata karanna puluwan, cash 77 B tiyenawa.... habai un 4.7 Billion dividend vidiyata avuruddata gevanawa..

    TKYO eka control karanne gnanam family ekane, un nam patta ekamutu vidiyata vada karanne, pavulen pita business control karanne denne na....
    ඔව්. එහෙම පුලුවන්. හැබැයි එතකොට රිස්ක් එක වැඩියි.. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් නියාය එනවනේ බන්. පවුලේ අතර තියන කොම්පැනියක් පබ්ලික් කම්පැනියක් උනත් ශෙයාර් මාකට් එකේදි ඒක රිස්කි බිස්නස් එකක්. එක පවුලක් පාලනය කරන බිස්නස් එකකට ඉන්වෙස්ට් කරන්න තර්ඩ් පාටි එකක් සෙට් වෙන්නේ නැ. මැජොරිටි නිසා. උබේ උදාහරනේ හැටියට කමර්ශල් බැන්කුව එහෙම දෙයක් කලොත් කම්පනිය පබ්ලික් උනාට ශ‍්රයාර් හොල්ඩර්ස්ලා ෆැමිලි ලයින් එකේ නිසා බිස්නස් එක වැටෙන්න තියන සාදක වැඩියි. මාකට් මිනිපපියුලේට් එකක් කරන්න බැ එහෙම, එහෙම උනොත් ලොස්ට් වෙන්නේ සහොදරයො තුන් දෙනාගේ හො පවුලේ වත්කම්. ඒකෙන් ඉන්වෙස්ටර්ලාට බලපැමක් නැ. ගොඩක් වෙලාවට පවුලේ අයියලා මල්ලිලා ශෙයාර් හොල්ඩර්ලා වෙන කොම්පැනි වල තර්ඩ් පාටි එකක් ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ඒකයි. මොනවා උනත් මැජෙඔරිටි වෙන්න තියන ඉඩකඩ වැඩියි බ්ලඩ් ලයින් එක.
     
    ඔවු එහෙම කරන්න පුලුවන් හැබැයි private bank එකක 51% ගන්න එකනම් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි බන්.. විශේශයෙන් COMB,HNB,SAMP වගේ එවගේ...

    එහෙම කරන අය ඉන්නව බන්.. විශේශයෙන්ම දම්මික තමයි ඕක කරන්නේ බන්.. ඌ සාමාන්‍යෙන් අවුරුදු දෙකකට සැරයක්වත් මොකඛරි ගන්නව බන්.. උගේ RCL එකෙන් 2014 දි PARQ එක ගත්ත, ඊට පස්සේ ALUMEX එක ගත්ත බන්.. TJL, ACL GROUP එහෙමත් ඒ වගේ කරනව බන්..

    FAMILY CONTROL කරන ඒවගෙ නම් හොදම ACL එක බන්.. තාත්ත, පපුතා, අම්ම... හැමෝම 20% ගානේ වගේ SHARES තියාගෙන ඉන්නව.. උන් තුන් දෙනාම DIRECTOR BOARD එකෙත් ඉන්නව... CHAIRMAN , CEO POST දෙකත් උන්ගේ FAMILY එකේමයි.. හැබැයි උන් සුපිරියට COMPANY එක CONTROL කරනව බන්.. :yes:
     
    පවුලේ එවුන් ටික ඉගෙනගත්ත දැනුමක් තියන එවුන් ටිකක් නම් මේ විදිහ එච්චර අවුලක් නැ මචන්.. ගොඩක් වෙලාවට මෙහෙම COMPANY වල 75% කට වඩා FAMILY එකේ කට්ටිය අතරෙම තියෙනව බන්..
     
    ai bn ehema kiyanne ? ape rate godak listed companies family controlled ne bn.....loke vunat godak eva family controlled ne.... :yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පවුලේ එවුන් ටික ඉගෙනගත්ත දැනුමක් තියන එවුන් ටිකක් නම් මේ විදිහ එච්චර අවුලක් නැ මචන්.. ගොඩක් වෙලාවට මෙහෙම COMPANY වල 75% කට වඩා FAMILY එකේ කට්ටිය අතරෙම තියෙනව බන්..

    ow bn 75% kesevetat 51% vadiya family owned eva sahenna tiyenawa....
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔවු එහෙම කරන්න පුලුවන් හැබැයි private bank එකක 51% ගන්න එකනම් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි බන්.. විශේශයෙන් COMB,HNB,SAMP වගේ එවගේ...

    එහෙම කරන අය ඉන්නව බන්.. විශේශයෙන්ම දම්මික තමයි ඕක කරන්නේ බන්.. ඌ සාමාන්‍යෙන් අවුරුදු දෙකකට සැරයක්වත් මොකඛරි ගන්නව බන්.. උගේ RCL එකෙන් 2014 දි PARQ එක ගත්ත, ඊට පස්සේ ALUMEX එක ගත්ත බන්.. TJL, ACL GROUP එහෙමත් ඒ වගේ කරනව බන්..

    FAMILY CONTROL කරන ඒවගෙ නම් හොදම ACL එක බන්.. තාත්ත, පපුතා, අම්ම... හැමෝම 20% ගානේ වගේ SHARES තියාගෙන ඉන්නව.. උන් තුන් දෙනාම DIRECTOR BOARD එකෙත් ඉන්නව... CHAIRMAN , CEO POST දෙකත් උන්ගේ FAMILY එකේමයි.. හැබැයි උන් සුපිරියට COMPANY එක CONTROL කරනව බන්.. :yes:

    salli tiyena ekekta bari vena ekak na bn, ow dammika karanawa oka..thawa ara john keells eke loku shares tiyena Captain family ekat oka karanwa...thathai puthai gema gahanawa...

    ow bn ACL eka patta company eka..balapan jkh ekathana pal venawa..family owned company ekaka kohomahari grow vela profits vadi karanna balanne, eth jkh vage eva pal venne unge salli nemene,un nikan managers la vitaraine ....