Owa maintain karana ona kanu block wela aththe bere wawath sudda kare nane mun
Take the initiative, you could end up as an influential activist or even a politician
Owa maintain karana ona kanu block wela aththe bere wawath sudda kare nane mun
Why would I do that? we pay taxes and authorities must take action to these kind of problems and as a citizen I have right to question anything.Take the initiative, you could end up as an influential activist or even a politician
Why would I do that? we pay taxes and authorities must take action to these kind of problems and as a citizen I have right to question anything.
ඕක කිය කිය හිටපන්, මේ පාර කොහොම හරි ඕවා හදා ගන්න ඕනේඅවුරුදු 76ක සාපය !
eeeeew... brow.. Toilet Uthurala enawa
වැඩ ටික කානුවල හිරවෙලා, ඒකයිවැඩටික ගානට යටින් යනකොට වතුර උඩින් යනවා![]()
![]()
![]()
![]()
විපක්ෂේ උන් කුණු දාලා කාණු හිරකරනවාඔච්චර යට වෙන්නේ ඇයි.. දැන් ඔකොම කානු සුද්ද කරලා කුණු අයින් කරලා ක්ලියර් කරා කිව්වා නේද..

මාත් දැක්කා දයාසිරි ඇවිල්ලා ලොරියකින් කුණු ලෝඩ් එක්අක් බානවාවිපක්ෂේ උන් කුණු දාලා කාණු හිරකරනවා![]()
වැඩ ටික යට හිර වෙලා නිසා වතුර උඩින් යනවා වෙන්න බැරිද ??වැඩටික ගානට යටින් යනකොට වතුර උඩින් යනවා![]()
![]()
![]()
![]()
Vehicle ekak gaththe naddaඅවු 19 කට කලින් කැම්පස් යද්දිත් ලොකු වැස්සක් ගිය ගමන් පිටකොටුව ඔහොමමයි, එදත් වතුරෙ බැහැල සපත්තු පොඟවන් ආව
අදත් ඔය වතුරෙම බැහැගෙන ආව
දුකයි ඉතින්