කොළඹ ගංවතුර 🏊🏊🏊

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    පුනරුදේ දෝරගලනවා. ගිය අවුරුද්දෙවත් ඔහොම ගූ වුණේ නෑ. ජොබ් ඉන්ටවීව් එකට සීවී එක හදන්න වගේ කැම්පේන් කොලවල ඇකඩමික් කොලිෆිකේශන් ටික දාලා එක්ස්ට්‍රා කරිකියුලර් වලට ඉස්කෝලේ කථික තරඟ වලට ගියා, ෆස්ට් ඒඩ් කලා කියලා ඡන්දෙ ඉල්ලපු මාලිමාවේ ගොඩක් නාම්බොන්ට මෙලෝ මඟුලක් බෑ. ගංවතුර නැති පැතිවල ඉන්න මාලිමා ගොප්පයොත් ඔය වගේම තමයි.
     
    • Like
    Reactions: War Fighter and KDH

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,895
    2,025
    113
    eeeeew... brow.. Toilet Uthurala enawa

    Yes the water could be way too contaminated for your fragile skin

    You need rain boots to walk through but most Sri Lankans simply do not care - Emergency workers, I believe wear them, nowadays

    2ab0eb1405304033bbcefda8b9dc9ebb
     
    • Like
    Reactions: War Fighter

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    වෙන රටවල ගංවතුර දාල ලංකාවේ කොළඹ කියල ප්‍රචාරය කරන්න එපා
    බල්තසාර් නඩු දානවා

    අසභ්‍ය තොරතුරු වාර්තාකරණයට තිත
     
    • Like
    Reactions: skymicro

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,823
    11,743
    113
    🌎
    විපක්ෂේ උන් කුණු දාලා කාණු හිරකරනවා :yes:
    මාත් දැක්කා දයාසිරි ඇවිල්ලා ලොරියකින් කුණු ලෝඩ් එක්අක් බානවා 😅
     
    • Haha
    Reactions: chami_84

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113


    අවු 19 කට කලින් කැම්පස් යද්දිත් ලොකු වැස්සක් ගිය ගමන් පිටකොටුව ඔහොමමයි, එදත් වතුරෙ බැහැල සපත්තු පොඟවන් ආව
    අදත් ඔය වතුරෙම බැහැගෙන ආව
    දුකයි ඉතින්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,823
    11,743
    113
    🌎
    අවු 19 කට කලින් කැම්පස් යද්දිත් ලොකු වැස්සක් ගිය ගමන් පිටකොටුව ඔහොමමයි, එදත් වතුරෙ බැහැල සපත්තු පොඟවන් ආව
    අදත් ඔය වතුරෙම බැහැගෙන ආව
    දුකයි ඉතින්
    Vehicle ekak gaththe nadda
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,895
    2,025
    113
    Filling marshland too is a cause for flooding

    Bellanvila area used to flood back then, on the 120 route. Then the road was lifted up, to let the water flow underneath, I believe
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,643
    113
    සේදවත්ත
    නගර සභාව පිහිටවල පත රාජකාරි කරන් නැතුව සුද්ද කරන එක විතරක් හරියට කරන්න .