කොළඹ ගැන තීරණයක් ගනී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී තිබෙනවා.

    වයිරසය ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණා.

    විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපදෙස් දී ඇති බව සඳහන්.

    https://www.truenews.lk/here-are-the-areas-where-the-government-has-decided-to-release-colombo/
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අන්තිමේ පොනිලා කියපු එකම කරන්න උනා මුන්ට... පැනිය මාක්ට් කරාට ඌ විහින් නා ගත්තනේ..

    ඒ දවස් වල ඩ්‍රෝන් යව යව හිටියා..😀
     
    • Haha
    Reactions: Identity and Smartm

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    december wala lockdown ekak yana ekak na wage neda..oya tika ewara karala january mula wage decision eka ganee..e wenakota ara vacine eka ganna loan pass unoth lock karana ekak ma na
     
    • Like
    Reactions: dxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,215
    113
    වයිරසය ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණා.

    මේ කියන හැටියට නන් අපි තාම දෙකේ ඉන්නෙ. වයිරසය ව්‍යප්ත වෙලා නෑනෙද?