දැන් Food City ,Keels චැනලින් නැති town එකක් නෑ බන් .ගමේ කිව්වෙ හද්ද පිටිසර නෙවේ කොලබින් පිට ගාල්ල ,මාතර ,කෑගල්ල,නුවර,ගම්පහ.....etc

රතුපාට කරපු කතාවටනම් මම එකග නැහැ බන්.. කොලඹ තරම් නැතුව ඇති තමා.. ඒත් සාම්න්‍ය මට්ටමේ අදිනෙදා ජිවිතේට ඕනකරන ඕනම දෙයක් ඔය හැම ලොකු නගරෙකම තියෙනවා.. traffic & හිතේ නිදහස බැලුවහම ඒ නගරෙක ඉන්න එක ලාබයි.( ඒ නගරෙ තමන්ගෙ job එක තියෙනවනම්)කොළඹ දිස්ත්‍රික්කෙන් පිට අනික් දිස්ත්‍රික්ක වල සමහරක් නගර
ගාල්ල මහනුවර පවා නුගෙගොඩ මහරගම තරම්වත් දියුණු නැහැ බන් .
ගල්ල මහනුවර වගෙ පැති හොඳ හොටල් දාන්න නිවාඩු නිකෙතන හදන්න
මොකද සංචාරක වටිනාකමක් තියෙන නිසා
කොළඹ බලපන් හොමාගම අවිස්සාවෙල්ල ඉන්න එකෙක්ට උනත් කොළඹට එන්න ඔනිනම් ඔනි තරම් පහසුකම් තියෙනවා
ගාල්ලෙ බලපන් පින්නදුව ,ඉමදුව වගෙ ඩොටෙ පැති වල ඉන්න උන්ට ගාල්ල ටවුන් එකට එන්න කොච්චර ගෙමක් දෙන්න ඔනිද ?
අකුරැස්සෙ ඉන්න එකෙක්ට මාතර ටවුන් එකට එන්න කොච්චර ගෙමක් දෙන්න ඔනිද ?
ඒත් මම දන්න කොලඹ කෙල්ලො ඉන්නවා පව් බන් ජීවිත 365 දවසෙම ගෙවල් අස්සෙ තනියම
කොල්ලොනම් ශේප් ඒත් වැඩිය move එකක් නැහැ road traffic නිසා.. (high classed කෙල්ලො කොල්ලොනම් ආතල් ගන්නව ඇති මම මේ කියන්නේ සාමාන්‍ය ම්ධ්‍යම පන්තිය ගැන)
මාත් ඒකෙන් හිතාගත්තේ ගෙයක් හදන්න ඕනෙ කොලඹට easy access තියෙන කොලබ නොවන වෙනත් main city එකක.. (kandy, kurunegala, gampaha, kalutara, kegalle, galle etc)
රිදුනා සිංහලයො![]()
![]()
රතුපාට කරපු කතාවටනම් මම එකග නැහැ බන්.. කොලඹ තරම් නැතුව ඇති තමා.. ඒත් සාම්න්‍ය මට්ටමේ අදිනෙදා ජිවිතේට ඕනකරන ඕනම දෙයක් ඔය හැම ලොකු නගරෙකම තියෙනවා.. traffic & හිතේ නිදහස බැලුවහම ඒ නගරෙක ඉන්න එක ලාබයි.( ඒ නගරෙ තමන්ගෙ job එක තියෙනවනම්)
after A/L කාලයක මම අනුරාධපුර හිටියා.. එහෙ කොල්ලෝ කෙල්ලෝ මාර නිදහසක් විදින්නේ.. හැමදාම හවසට එකතුවෙනවා එහෙ මෙහෙ පාර්ක් වල යනවා වැව් වල නානවා.. ටවුන් එකේමයි පාර්ක්ස්, වැව් ඔක්කොම තියෙන්නෙ.. කේල්ලෝ පවා වෙනසක් නෑ බන් උන් එක්ක යන්වා ෆන් එකේ තනියම උනත් එහෙ මෙහෙ යනවා.. ඒත් මම දන්න කොලඹ කෙල්ලො ඉන්නවා පව් බන් ජීවිත 365 දවසෙම ගෙවල් අස්සෙ තනියමකොල්ලොනම් ශේප් ඒත් වැඩිය move එකක් නැහැ road traffic නිසා.. (high classed කෙල්ලො කොල්ලොනම් ආතල් ගන්නව ඇති මම මේ කියන්නේ සාමාන්‍ය ම්ධ්‍යම පන්තිය ගැන)
ඊට පස්සෙ කැම්පස් ගියේ පේරා.. එතකොට තේරුනේ නුවර කොල්ලො, කෙල්ලොත් අර අනුරාධපුරේට දෙවෙනි නැහැ.. ඊටත් වඩා ලොකු මාරම නිදහසක් ඒක.. මාරම ෆිට් එකක්.. හැමතැනම ඇවිදල නාල කරල චිල් එකේ ඉන්නේ..
කොටුවෙනවට වඩා ඒ ජීවිතේ පට්ටමාත් ඒකෙන් හිතාගත්තේ ගෙයක් හදන්න ඕනෙ කොලඹට easy access තියෙන කොලබ නොවන වෙනත් main city එකක.. (kandy, kurunegala, gampaha, kalutara, kegalle, galle etc)
මේ thread එකේ උබල කතා කරන්නේ කොළඹ ජොබ් නිසා කොලඹ කොටුවෙන්න වෙන උන් ගැනනේ.. ඒකට solution එකක් විදිහට මටනම් හිතෙන්නෙ කොලඹින් පිට highway access තියෙන area ව්ලින් ගෙයක් හැඩුවොත් හොද නැද්ද බන්...උබලට ජොබ් වලට විතරක් කොළබ යන්න හැබැයි අනිත් අවශ්‍යතා වලටවෙන main city එකකට වගේ යන්න දෙපැත්තකට easy accessතියෙන තැනක්
![]()
kelayak dekkama ehema wenwa nam cmb ma rent house1k hodai....
kelayak, kuburak, nidahas thenak dekkama aasa ayata thama me krame hoda brooooooooooooooo
සීතලට අකමැති වගේ. මට ඒකෙ අනික් පැත්ත රස්නෙ පැති වල ඉන්නම බැ.රිදුනා සිංහලයො
නුවර නම් මන් වැඩිය කැමැත්තක් නැහැ, නුවර එළියත් මට සෙට් වෙන්නෙ නැහැ,
එත් මන් ආසම ඒරියා එකක් තමා අනුරාධපුර පොළොන්නරුව කියන්නෙ
මුලින්ම අනුරාධපුරෙ ගියෙ 5 වසරෙදි. උඹ ඔය කියන දෙවල් මාත් දැක්කා අත්වින්දා.
මට ඒ කාලෙ හිතුනා ඔය හරියෙන් ගෙයක් ගන්නවා කියලා ලොකු උනහම
කොළඹට තැනක් එන්නෙ වාණිජ අගනගරය නිසා.
රස්සාවක් කරත් හොඳ පඩි ගෙවන කම්පැණිස් තියෙන්නෙ කොළඹ
හැමදේම තියෙනවා .ඒත් අනාථ ලයිෆ්
ට්‍රැෆික් එක ,දූවිල්ල ,සය්ඛ්‍ය ගැටළු
ගොඩාක් ඔය කොළඹ මුඩුක්කු පැති වල ඉන්න උනුත් ඒ ඉඩකඩම් විකුනලා ග්‍රාමීය පැති වලින් ඉඩම් අරගන්නෙ ඔයන්න ඔය නිස්කලංක බව විඳින්න උවමනා නිසා .