කොළඹ ගෙයක්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    හැබැයි ඔක තමයි දැන් යන ගාන බං. :confused:
    Me malabe hariye neda ?
    Colombo walata short cuts ehema thiyena nisa Land ekath ekka me value eka add wela athi

    අපෙ පැත්තෙ ගෙයක් හැදුව තනිකර බ්ලොක්ගල් වලින් නැග්ගුවෙ .වහලෙ ලීත් නැහැ සිවිලිමට
    රොලර් ඩොර් අනං මනං තියෙනවා
    ටවුන් එකට 1 කිලො මීටර් වගෙ
    ඉඩම පර්චස් 7
    ගාණ කොටි එකයි හැත්තෑවයි .
    පස්සෙ කවුරුත් ගන්නෙ නැති නිසා ගාණ බැස්සුවා. කොටි එකහමාරකට වගෙ.
    ගත්තෙ කවුද දන්නවද ?

    ප්‍රියසාද් ෆැමිලි එක
    (ශනුද්‍රි,දිනක්ෂි ,ශෙශද්‍රි )

    ඒ මීට අවුරුදු 4 කට කලින්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    හික් හික්... ඔය කිව්වට නැවතිලා බලපන්කෝ ගමක.. ඔය කියන දේවල් කරන්න පුළුවන් නම් මොනවද බන් කරන්න බැරි....? :rofl: :rofl: :rofl:

    කොළඹ අවට ටවුන් එහෙක ජීවත් වෙන එක බෝරින්ග් උනාට අනික් අතින් සෑහෙන පහසුයි..

    දැන් බලපන් ටවුන් එකට බඩුවක් ගන්න ගියාම ඕනෙ තරම් Arpico / cargils / Keels සුපර් සෙන්ටර්ස් තියෙනවා..

    ළමයෙක් ඉස්කෝලෙක දාගන්න කාලෙක ගොඩක් වැදගත් ළමයගේ අනාගතේ ගැන හිතුවොත්... ඒකාගේ අධ්‍යාපන කටයුතු / කැම්පස් හරි කසාද බඳින කාලේක කොළඹ අවටින් ඉඩමක් තියෙන එක මාර Advantage එකක්..

    හදිසි අසනීපයක් උනා... ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න උනා.. හොස්පිටල් / ප්‍රයිවට් හොස්පිටල් / චැනලින්ග් සෙන්ටර්ස් සේරම කොළඹ අවටනේ බන්..

    හයිවේ සෙන්ටර් එක කොට්ටාවේ තියෙන නිසා කතරගම යනවා නම් එහෙමයි.. ඉස්සරහට කුරුණෑගල / නුවර යනවා නම් එහෙමයි.. කාලේ ඉතුරුයි... පහසුයි..
    දැන් Food City ,Keels චැනලින් නැති town එකක් නෑ බන් .ගමේ කිව්වෙ හද්ද පිටිසර නෙවේ කොලබින් පිට ගාල්ල ,මාතර ,කෑගල්ල,නුවර,ගම්පහ.....etc
     
    • Like
    Reactions: tha123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    දැන් Food City ,Keels චැනලින් නැති town එකක් නෑ බන් .ගමේ කිව්වෙ හද්ද පිටිසර නෙවේ කොලබින් පිට ගාල්ල ,මාතර ,කෑගල්ල,නුවර,ගම්පහ.....etc
    E unata inne galle matara gampaha kivvama kawuru wath ganan ganne nane
     
    • Love
    Reactions: JuZe_BaNda

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    Ekane bn oya areas wala koti 5 geyak heduwath wedak nane.kawuruwath ganan ganne ne
    කොළඹ දිස්ත්‍රික්කෙන් පිට අනික් දිස්ත්‍රික්ක වල සමහරක් නගර
    ගාල්ල මහනුවර පවා නුගෙගොඩ මහරගම තරම්වත් දියුණු නැහැ බන් .
    ගල්ල මහනුවර වගෙ පැති හොඳ හොටල් දාන්න නිවාඩු නිකෙතන හදන්න
    මොකද සංචාරක වටිනාකමක් තියෙන නිසා

    කොළඹ බලපන් හොමාගම අවිස්සාවෙල්ල ඉන්න එකෙක්ට උනත් කොළඹට එන්න ඔනිනම් ඔනි තරම් පහසුකම් තියෙනවා
    ගාල්ලෙ බලපන් පින්නදුව ,ඉමදුව වගෙ ඩොටෙ පැති වල ඉන්න උන්ට ගාල්ල ටවුන් එකට එන්න කොච්චර ගෙමක් දෙන්න ඔනිද ?
    අකුරැස්සෙ ඉන්න එකෙක්ට මාතර ටවුන් එකට එන්න කොච්චර ගෙමක් දෙන්න ඔනිද ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Me malabe hariye neda ?
    Colombo walata short cuts ehema thiyena nisa Land ekath ekka me value eka add wela athi

    අපෙ පැත්තෙ ගෙයක් හැදුව තනිකර බ්ලොක්ගල් වලින් නැග්ගුවෙ .වහලෙ ලීත් නැහැ සිවිලිමට
    රොලර් ඩොර් අනං මනං තියෙනවා
    ටවුන් එකට 1 කිලො මීටර් වගෙ
    ඉඩම පර්චස් 7
    ගාණ කොටි එකයි හැත්තෑවයි .
    පස්සෙ කවුරුත් ගන්නෙ නැති නිසා ගාණ බැස්සුවා. කොටි එකහමාරකට වගෙ.
    ගත්තෙ කවුද දන්නවද ?

    ප්‍රියසාද් ෆැමිලි එක
    (ශනුද්‍රි,දිනක්ෂි ,ශෙශද්‍රි )

    ඒ මීට අවුරුදු 4 කට කලින්

    ඔය කොයි හරියෙද බං?

    කොහොමටත් දැනට අවුරුදු තුනකට විතර කලින් අතුරුගිරිය පැත්තෙන් පර්චස් හතක විතර ඉඩමක හදපු තට්ටු දෙකේ ගෙයක් කෝටි එකහමාරට විතර ගන්න පුලුවන් කම තිබ්බා බන්. තනි තට්ටුවේ ගෙයක් ලක්ෂ අනූපහකට විතර ගියේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ඔය කොයි හරියෙද බං?

    කොහොමටත් දැනට අවුරුදු තුනකට විතර කලින් අතුරුගිරිය පැත්තෙන් පර්චස් හතක විතර ඉඩමක හදපු තට්ටු දෙකේ ගෙයක් කෝටි එකහමාරට විතර ගන්න පුලුවන් කම තිබ්බා බන්. තනි තට්ටුවේ ගෙයක් ලක්ෂ අනූපහකට විතර ගියේ.
    Homagama , Katuwana Area eka ban
    Police station ekata kalin
     
    • Like
    Reactions: Kolama

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    නුවර අපිට ඔහොම ප්‍රශ්න නෑ බං. :P මාත් IT. ගියා කොලබ ජොබ් එකකට. බෝඩිමේ දවස් 2යි හිටියේ මේ මොන කරුමයක්ද කියලා ආව ගෙදර.
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නුවර අපිට ඔහොම ප්‍රශ්න නෑ බං. :P මාත් IT. ගියා කොලබ ජොබ් එකකට. බෝඩිමේ දවස් 2යි හිටියේ මේ මොන කරුමයක්ද කියලා ආව ගෙදර.

    nuwara company thiyeinan yako mama mehema thread daanawada :P labbak thiyenawa software nuwara..colombo api ganna padiyata ganna koheda ban nuwara company..issara IFS ekak thibba, ekath wehuwa.eke hitiyeth poddai. hsenidlage podi ekak thiyei.eketh inne poddai..aaye DSP kiala labbak thiyei, eka wedak ne..aaye mona softwareda nuwarata :(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    මේ වගේ ගෙයක් හොදයිද? :rolleyes:

    fitted.jpg

    fitted.jpg

    fitted.jpg

    fitted.jpg

    fitted.jpg

    View attachment 82742

    Link: https://ikman.lk/en/ad/two-story-house-for-sale-in-malabe-for-sale-colombo-81

    Thaman geyak hadana eka tharam vishvaasa na geyak ganna eka. Udin opaya lassanata thibunata athulatha kohomada dannehene. Shakthiyen adu kambi, laaba fittings vagey ewa daala vikunanne.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    nuwara company thiyeinan yako mama mehema thread daanawada :P labbak thiyenawa software nuwara..colombo api ganna padiyata ganna koheda ban nuwara company..issara IFS ekak thibba, ekath wehuwa.eke hitiyeth poddai. hsenidlage podi ekak thiyei.eketh inne poddai..aaye DSP kiala labbak thiyei, eka wedak ne..aaye mona softwareda nuwarata :(

    jeewitha kalema 1 1 company wlt kapuranna ne bn uba colobin gwl hdnna hynne. freelance kyla dyk tynw a gana hyla blhn. :P
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    jeewitha kalema 1 1 company wlt kapuranna ne bn uba colobin gwl hdnna hynne. freelance kyla dyk tynw a gana hyla blhn. :P
    ෆ්‍රී ලාන්ස් අවුල් කියනවා නෙමේ. ඒත් corporate world එකේ වැඩකරන එකේ වාසිය හා exposure කියන්නේ වෙනම සීන් එකක්. උබ වගේ එහෙම අත්දැකිම් නැති කෙනෙක් එක්ක ඒ ගැන කතාකරල වැඩක් නෑ. කම්පැනි වලට කඹුරනව කියල උබ අදහස් කරන්නේ , උබ හිතුවද පිනට අපි වැඩ කරන්නේ කියල :-)
     
    • Like
    Reactions: D_Mad

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    දැනට ඉන්නේ ලොකු කම්පැනි එකක බං.මේ දවස්වල නම් WFH දිල තියෙන්නේ ,ඒත් දිගටම දෙයිද කියල තාම ෂුවර් නෑ. එහෙම වුනොත් කරන්න වෙන්නේ , ටිකක් කල් ගිහං WFH දෙන පොඩි ස්ටාටප් එකකට වගේ යන එක. ඒත් ඉතිං එක්ස්පිරියන්ස් එකක් ගන්න හම්බෙන්නේ නෑ මේවගේ වගේ. අනිත් ප්‍රශ්නේ ගෑනිත් කොළඹ වැඩ කොරන්නේ. දැනට ඉන්නේ නම් (ඒ කිවේ උපන් ගම) ටවුන් එකකම තමා බං.

    WFH කියන්නේ ස්ටාර්ට් අප් වල දෙන අඩු කුලේ option එකක් නෙවෙයි බං. :no: හරි හමන් ලොකු company එකක් නම් එහෙම දේවලුත් තියෙන්න ඕනේ.

    හොඳම දේ මාසෙට දවස් කීපයක් ගියාම ඇති තැනකට පලයන්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    WFH කියන්නේ ස්ටාර්ට් අප් වල දෙන අඩු කුලේ option එකක් නෙවෙයි බං. :no: හරි හමන් ලොකු company එකක් නම් එහෙම දේවලුත් තියෙන්න ඕනේ.

    හොඳම දේ මාසෙට දවස් කීපයක් ගියාම ඇති තැනකට පලයන්
    Lankawe එහෙම නැති එකනේ ප්‍රශ්නේ. උබ කියපංකෝ ඔය උබ කියන හරි හමන් ලොකු කම්පැනි එකක, කොවිඩ් සීන් එකට කලින් WFH , SE/SSE/TL ලට දුන්න කම්පැනි එකක්. :-)
    Pearson තිබ්බ මතක විදියට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    Lankawe එහෙම නැති එකනේ ප්‍රශ්නේ. උබ කියපංකෝ ඔය උබ කියන හරි හමන් ලොකු කම්පැනි එකක, කොවිඩ් සීන් එකට කලින් WFH , SE/SSE/TL ලට දුන්න කම්පැනි එකක්. :-)
    Pearson තිබ්බ මතක විදියට.

    එහෙම එකක්වත් දන්නේ නැත්තම් මචං ඒක උඹේ අව්ලක් 🙂 එහෙම නැත්තම් උඹ "ලොකු" කියල හිතාගෙන ඉන්නේ අර virtusa වගේ ගාමන්ට් ෆැක්ටරි ටික
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thaman geyak hadana eka tharam vishvaasa na geyak ganna eka. Udin opaya lassanata thibunata athulatha kohomada dannehene. Shakthiyen adu kambi, laaba fittings vagey ewa daala vikunanne.

    උබේ කතාව ගොඩක් වෙලාවට හරි. ඒත් ගෙවල් හොදටම හදලා විකුනන පොරවලුත් නැතුව නෙමෙයි. අනික ගොඩක් එවුන් හදපු ගෙවල් ගන්නෙ උන්ට ගෙයක් හදන වැඩවලට කැප කරන්න වෙලාව නැති නිසයි.