කොළඹ ගෙයක්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Thalawathugoda ehema hayyen padayak wath arinna be wate gewal walata ahenawa.ida tiyena gewal athin tama ganna wenne
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    iya bn maharagama nugegoda dehiwala athurugiriya thalawathugoda battaramulla malabe kaduwela kynnema depression ne
    yanna ennama paya ganan yanawa
     
    • Like
    Reactions: HSW

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මටත් හිතා ගන්න බැරිව ඉන්නේ බන්. ගම්පහ පතෙන් වගේ ඉඩමක් ගොඩ දැම්මොත් train එකේ වුනත් එන්න පුල්වුන්. පිළියන්දල ඇතුලට වෙන්න ඉඩම් ගණන් කොහොම වෙයිද බන්.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රිප්ලයි දාපු හැමෝටම තැන්ක්ස්. ගොඩක් අය කිව වගේ කොලඹින් එලියට වෙන්න තමයි බලන්න වෙන්නේ.. එක සහෝ කෙනෙක් කියල තිබ්බ කොලඹ එකක් බැදගනිං කියල.සිරාවට මටත් ඕක හිතුනු වාර අනන්තයි ..ඒත් දැන් බැදල ඉවරනේ :no:

    තව කෙනෙක් දාලා තිබ්බ විලා එකක් හදල ඒක කුලියට දිල එකෙන් කොලඹ ඉන්න කියන එක.ඇත්තටම ඒක තමයි දැන් බලද්දි කරන්න වෙන්නේ. මගේ උපන් ගම කොලබින් පිට , හැබැයි ටවුමට කිට්ටුයි. එහෙම බැලුවොත් මේ ගෙවල් කුලියට දිල කොලබට යන්න තියෙන්නේ. ඒ සල්ලි වලින් ඉන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: siberian Loku

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Benda gaman gewal hambenne ne bn colombo.parenstla setta potchi wenakan inna wenawa only child nan.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Colombo athule lands abnormal ganan
    eeeta wada hoda nadda tikak durin loku idamak aran danawa ;)
    passe puluwan kaleka villa type geyak hadanawa

    colombo rent ekata innawa podi annex ekaka :D
    Friday night arahe yanawa ayet monday ehe idan wedata yanawa

    අපෝ එපා වෙනවා බං ඔක දිගටම කරන්න බෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,421
    25,638
    113
    කොරෝනා හු ### නිසා කොළඹ එපා වෙලා ගියා, පර්චස් 20ක් වත් ගනින් ඈතට වෙන්න වත්. Apartment වුනත් boring, depressing
     
    • Like
    Reactions: niyomax

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    gedara idan weda kranna hadaganin... job1 nisa cmb walata hirawenna try nokara. umba IT nam karanne work from kragena weda krapan.... game idan amaru nam langama town1kata waren...
     
    • Like
    Reactions: niyomax