කොළඹ ගෙයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා හු ### නිසා කොළඹ එපා වෙලා ගියා, පර්චස් 20ක් වත් ගනින් ඈතට වෙන්න වත්. Apartment වුනත් boring, depressing

    මේක නම් සහතික ඇත්ත. කොළඹ කිය කිය පර්චස් හයේ හතේ හදපු බොක්ස් ටයිප් ගෙවල් නම් ගන්න එපා. මුලු ඉඩමෙම ගේ හදලා තියෙන්නෙ. වැලි ඇටයක් නෑ පෑගෙන්න. මාස තුනක් විතර කොරන්ටයින් වෙලා හිටියොත් කෙලින්ම අංගොඩ තමයි යන්න වෙන්නෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    gedara idan weda kranna hadaganin... job1 nisa cmb walata hirawenna try nokara. umba IT nam karanne work from kragena weda krapan.... game idan amaru nam langama town1kata waren...

    දැනට ඉන්නේ ලොකු කම්පැනි එකක බං.මේ දවස්වල නම් WFH දිල තියෙන්නේ ,ඒත් දිගටම දෙයිද කියල තාම ෂුවර් නෑ. එහෙම වුනොත් කරන්න වෙන්නේ , ටිකක් කල් ගිහං WFH දෙන පොඩි ස්ටාටප් එකකට වගේ යන එක. ඒත් ඉතිං එක්ස්පිරියන්ස් එකක් ගන්න හම්බෙන්නේ නෑ මේවගේ වගේ. අනිත් ප්‍රශ්නේ ගෑනිත් කොළඹ වැඩ කොරන්නේ. දැනට ඉන්නේ නම් (ඒ කිවේ උපන් ගම) ටවුන් එකකම තමා බං.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    කොලඹ ඉන්නව කියන්නෙ නම් අමු වහක් .ඔය උඩ කියල තියෙන පැති වල අස්සක ගෙයක් හදා ගත්තත් යන්ඩ එන්ඩ ගියහම පැය ගනන් පාරෙ ඉන්ඩ වෙන්නෙ traffic එකේ දවසට පැය 4 ක් 5 ක්.

    මටත් ජොබ් colombo salary වැඩි වැඩ අඩු ජොබ් එකක් සෙට් උනත් ඒක අත ඇරල හිටපු එකටම එන්ඩ ප්‍රදාන හේතුවක් උනේ ඔය ප්‍රශ්නෙ තමා.
    බෝඩිමක ජීවිත කාලෙම ඉන්නව කියන්නෙත් එපා කරපු වැඩක්.ඉස්සරහට බෝඩින් fee හෙම බර ගනන් වලින් වැඩි වෙයි මේ යන විදිහට .

    අර කලින් පොරක් කිව්ව වගේ ඉන්ඩ ගමේ හොද ගෙයක් හදාගෙන weekend ඒකට යන එක තමා හොදම වැඩේ.නැත්තන් ජීවිත කාලෙම loan ගෙව ගෙව concrete cube එකක් අස්සෙ හිර වෙලා ඉන්ඩ තමා වෙන්නෙ
     
    • Like
    Reactions: Sen-lu and niyomax

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හික් හික්... ඔය කිව්වට නැවතිලා බලපන්කෝ ගමක.. ඔය කියන දේවල් කරන්න පුළුවන් නම් මොනවද බන් කරන්න බැරි....? :rofl: :rofl: :rofl:

    කොළඹ අවට ටවුන් එහෙක ජීවත් වෙන එක බෝරින්ග් උනාට අනික් අතින් සෑහෙන පහසුයි..

    දැන් බලපන් ටවුන් එකට බඩුවක් ගන්න ගියාම ඕනෙ තරම් Arpico / cargils / Keels සුපර් සෙන්ටර්ස් තියෙනවා..

    ළමයෙක් ඉස්කෝලෙක දාගන්න කාලෙක ගොඩක් වැදගත් ළමයගේ අනාගතේ ගැන හිතුවොත්... ඒකාගේ අධ්‍යාපන කටයුතු / කැම්පස් හරි කසාද බඳින කාලේක කොළඹ අවටින් ඉඩමක් තියෙන එක මාර Advantage එකක්..

    හදිසි අසනීපයක් උනා... ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න උනා.. හොස්පිටල් / ප්‍රයිවට් හොස්පිටල් / චැනලින්ග් සෙන්ටර්ස් සේරම කොළඹ අවටනේ බන්..

    හයිවේ සෙන්ටර් එක කොට්ටාවේ තියෙන නිසා කතරගම යනවා නම් එහෙමයි.. ඉස්සරහට කුරුණෑගල / නුවර යනවා නම් එහෙමයි.. කාලේ ඉතුරුයි... පහසුයි..
     
    • Like
    Reactions: niyomax

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    colombota godak durin gannawa ta wada hodai Galle Matara Gampaha wage thanakin ganna eka
    aniwaa ow. mage yaluwo godak innawa matara idan daily staff service wala ena aya highway. ru10500i masetama... ude 6ta ehen enne. hawasa 6ta gedara.. ithin
    cmb gewal haduwath okane thathwe.... gam palathe innawa kiyanne hodata kema tikak kaala wathura tikak naala relaxed inna pluwan appa.. weekends ehema patta etakota...
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Game opa dupa wediy ne bn.anika gewal matara kivvama ekekwath ganan ganne nane
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    aniwaa ow. mage yaluwo godak innawa matara idan daily staff service wala ena aya highway. ru10500i masetama... ude 6ta ehen enne. hawasa 6ta gedara.. ithin
    cmb gewal haduwath okane thathwe.... gam palathe innawa kiyanne hodata kema tikak kaala wathura tikak naala relaxed inna pluwan appa.. weekends ehema patta etakota...

    khenda highway ekata danne
    entrance ekata yanakota depression hadnewa
    kalawal wala ne entrance thyenne
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Kottawe makuburen dan awurudu 3a kalin idama gaththe perch eka laksha 6a dan e lagama akkara bagayak wikunanna thiyenawa perch eka laksha 15i. Ganna ekek innawa nam perch 10e kali ganna puluwan. Aye hoda ayojanayak machan. Math thawa kallak ganna baluwe.
     
    • Wow
    Reactions: D_Mad

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේ ගෙයක් හොදයිද? :rolleyes:

    fitted.jpg


    fitted.jpg


    fitted.jpg


    fitted.jpg


    fitted.jpg


    Capture.PNG


    Link: https://ikman.lk/en/ad/two-story-house-for-sale-in-malabe-for-sale-colombo-81