COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රනිල් පච්චිගේ පොත් ගිනි තිබ්බ හින්දා මුලු ප්‍රදර්ශනයේම පොත් අරං ගියා කියලා ආරංචි
     
    • Like
    Reactions: Walter White

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අද book fair අවසන් වෙනවනේ. හෙට උදේ (26 Sep) ගියාම පොත්, ලිපි දව්‍ය ටිකක් නිදහසේ ගන්නේ පුලුවන්ද ෆ්‍රෙන්ඩ්ස් ??? (අද රෑම සේරම කට්ටිය අකුලන් යනවද ??)
     
    • Like
    Reactions: scorpion MW

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,873
    113
    111
    Gotham
    batman.com
    The sicilian by Mario Puzo.
    හෙව්වා දවස් 2k, තිබ්බේ නැ .. ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නං කියන්න. English එකම ඕන. Translate නෙවෙයි.
    Big bad wolf ආවම බලන්න ඕන November.

    Silent Patient and Guest List translate කරපු දෙක ගත්තා. Guest List එකේ නං සිංහලෙන් ලියලා තියන එක එච්චර සෙට් වුණේ නැ කියවද්දි කම්මැලි වගේ නිකන්.
     
    • Like
    Reactions: scorpion MW

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    Math eye giya.patta senaga.english poth nam patta ganan.Bargain pihita thama.
    IMG-20220925-WA0003.jpg
     
    • Like
    Reactions: Walter White

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම හිතන්නෙ වට්ටම් ටික online දෙයි කට්ටියම.. පොත් ටිකක් ඉතුරුයි..
    ඔතන දීපු ඩිස්කවුන්ට් එක උන්ගේ branch වලින් ගන්න පුළුවන් බන්. එහෙම බැරි ඩිස්කවුන්ට් එකක් ඔතන තිබුන නම් කියපන්කො.