ඉවරවෙන්නෙ කවදද?
KSPathirana Well-known member Apr 22, 2015 7,872 10,063 113 Sep 30, 2025 #162 ජීවිතේට ගිහින් නෑ තාම ඒ උනාට පොත් කියවන්න ආසයි (technical වගේ ඒවා විතරයි). සල්ලි දීල ගන්න බැරි නිසා pdf download කරල print කරගන්නවා.
ජීවිතේට ගිහින් නෑ තාම ඒ උනාට පොත් කියවන්න ආසයි (technical වගේ ඒවා විතරයි). සල්ලි දීල ගන්න බැරි නිසා pdf download කරල print කරගන්නවා.