මේ වන විට කොළඹ 8 ward place ප්‍රදේශයේ ඩෙංගු උණ ඉතා වේගයෙන් පැතිර යමින් තිබේ. පුරහල අවට ප්‍රදේශයේ පිහිටි බොහොමයක් ආයතන වල හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා අවට ආයතන වල සේවයේ නිරත වී සිටන සේවක සේවිකාවන් ඩෙංගු උණ රෝගයේ ගොදුරු බවට පත් වී ඇත. මේ වන විට 15කට ආසන්න පිරිසක් රෝහල් ගත අතර අවාසනාවන්ත ලෙස දෙදරු මවක් ගොස් තිබේ . අදාල බලධාරීන් ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර නොගතහොත් බොහොමයක් ජීවිත අකාලයේ මිලින වී යනු ඇත.
