කොළඹ තත්ත්වය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,726
    4,615
    113
    45100780_186716112205246_790656900273274880_n.jpg

    ​

    Bi janaya nam post hadala ''mae ohu upaya gath deyai" wage
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....


    :lol: uba loku talk dunnata mahindata ne kade yanne :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    :yes::yes::yes:

    මිනිස්සු මෝඩ නෑ දැන් එච්චරටම... ඛනිජතෙල්/රේල්වේ/ලංගම/විදුලිබල එකේ තමයි තවමත් මී හරක් ගහනේ වැඩි...


    උන් ඔක්කොම දේශපාලන පත්වීම්... ඒකයි එහෙම වෙන්නෙ. තමන්ව පත්කරපු එකාට මූණ පේන්න නටනව... ඒකයි වෙලා තියෙන්නෙ.