කොළඹ තත්ත්වය

Happyboy

Member
Oct 29, 2018
197
9
0
44977694_256210948423967_4728493190254952448_n.jpg

:rofl::rofl:
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    :yes::yes::yes:

    මිනිස්සු මෝඩ නෑ දැන් එච්චරටම... ඛනිජතෙල්/රේල්වේ/ලංගම/විදුලිබල එකේ තමයි තවමත් මී හරක් ගහනේ වැඩි...

    :baffled::baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....


    :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    හදිස්සියක් නැත්නම් දවල්ට යන්න එපා.

    යූන්පී පෙලපාලිය නිසා කොලබ ට්‍රැෆික් ඇතැයි සිතනා මිනිසුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය, යකෝ දැනුත් අරලියගහ ලගට ගිහින් ආවෙ, පොලිසියේ නම් ටික දෙනෙක් හිටියා, මිනිස්සු නෑ :P​

    ඇවිල්ලා ඉන්නේ .... ආපහු යන එක තමා prashne :eek::eek:

    යන්න තියෙන්නේ සිරිකොත ලඟින් :angry:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,842
    1,456
    113
    ගෙදර
    ඔය හරියේ ඉන්න එකෙක් හරියට කියහල්ලකෝ හවසට වැඩ ඇරිලා කොල්ලුපිටිය පැත්තෙන් යන්න පුළුවන් වෙඉද කියල ?? නැත්තම් දැන්ම පැනගන්න එක ඇඟට හොඳද ???? :sorry::sorry::sorry::confused::sorry: