Bi janaya nam post hadala ''mae ohu upaya gath deyai" wage
අවුලක් නෑ බං.... මම කාටවත් කඬේ යන්නේ නෑ.... එදා මෙදා තුර දේශපාලන අත්දැකීම මත දැනෙන යථාර්තය කියනවා... රනිල්ට සෙනග ඉන්නවා නම් මේ වෙන කොට ලංකාව පුරාම මිනිස්සු පාරවල්වල ඉන්න ඕන... මහින්දය පැරදුණු වෙලාවෙත් මිනිස්සු අඩ අඩා මැදමූලනට ගියේ අඩ ගහල නෙවෙයි.... රනිල්ගේ ජාත්‍යන්තර ටෝක් තිබ්බට මිනිස්සු අතරට ගියේ නෑ....
uba loku talk dunnata mahindata ne kade yanne 
baby genawane yako mita wada senagaලක්ස ගණනින් ජනතාව කොළඹට
බස් ම 1000 කට වැඩි


අද නම් බඩු බනිස් වෙයි වගේ
![]()
![]()
මිනිස්සු මෝඩ නෑ දැන් එච්චරටම... ඛනිජතෙල්/රේල්වේ/ලංගම/විදුලිබල එකේ තමයි තවමත් මී හරක් ගහනේ වැඩි...