කොළඹ තරු පන්තියේ හෝටල් 3ක් විකුණයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @N A K A M U R A said:

    mena anduwa rata karana hati balala holman wena thread

    රජය මගින් පාලනය කරනු ලබන සමාගමක් වන සෙලෙන්ඩිවා ලෙෂර් මගින් රජයට අයත් හෝටල් කිහිපයක් මෙම මස අගදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.

    image_abae915e7f-282x300.jpg

    භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

    ඊයේ (07 වැනිදා) ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ආයෝජන මණ්ඩලය සංවිධානය කරන ලද ආයෝජන සංසදයකට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    “ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්, හිල්ටන් සහ තවත් ප්‍රධාන දේපොළ කිහිපයක් ඒකාබද්ධ කිරීම සඳහා සෙලෙන්ඩිවා සමාගම ‘සෙලෙන්ඩිවා ලෙෂර්’ පිහිටුවා ඇත. ජූලි මාසය අවසානයේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමක් බලාපොරොත්තු වේ.” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
    අසාර්ථක මූල්‍ය හා දේපොළ සමූහයක් වන සෙලින්කෝ මගින් ප්‍රවර්ධනය කරන ලද ග්‍රෑන්ඩ් හයට්, දැනටමත් ලැයිස්තුගත සමාගමක් වන කොළඹ හිල්ටන් සමග සෙලෙන්ඩිවා වෙත පවරා ගෙන ඇත. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු ලංකා බැංකුවේ කොටසක් වන අතර එය නිදහසින් ටික කලකට පසු දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් රජයට අත්පත් කර ගත් දේපොළකි.

    පෞද්ගලික ආයෝජකයන්ට සෙලෙන්ඩිවා ලෙෂර් සමාගමේ කොටස් වලින් සියයට 49 ක් පමණක් මිලදී ගැනීමට ඉඩ දෙනු ඇතැයි මේ වන විට ප්‍රකාශ වී තිබේ.

    03-Oriental-Hotel-Colombo-5-200x300.jpg
    ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය

    Grand-Hyatt-Colombo-img-11-300x261.png
    ග්‍රෑන්ඩ් හයට් හෝටලය

    Hilton-Colombo-1-300x200.jpg
    හිල්ටන් හෝටලය
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    I am just wondering why a govt official Mr. Atigala is included. He is not taking decisions but executing as part of executive professional treasury official.
     
    • Like
    Reactions: NRTG and topkollek

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    sanna colomba kathawe mervin silva pricchedaye kiyanawaa marvin hilton eke wunge golayo 15-20 ekka drink eka ganna giya kiyala + sannata kamath aran awaa lu hiton eke

    hilton eka anduwata ayithi nisaa amathilaata nomile kanna bonna denawaaa da ???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව 🤭 🖖

    මෝඩ කොටිය

    iju iju sakkiliya waren paraya thota kapu kema madida dawas 2 k hangila idala awada madamulana gu kanna
     
    • Like
    Reactions: tilvin-silva

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,648
    21,265
    113
    Meka list karana ekak neh? Wikunanawa nemeine ?
    Me deke wenasa danna kenek pls explain to me
     
    • Haha
    Reactions: SLhuman

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Meka list karana ekak neh? Wikunanawa nemeine ?
    Me deke wenasa danna kenek pls explain to me

    Selandiva එකේ shares වලින් 49% ක් දක්ව වෙනත් ආයෝජකයන්ට ගන්න අවස්තාව දෙන එක තමයි කරන්නෙ.. hotel ටික විකිනීමක් වෙන්නෙ නැහැ.. Hotel ටික අයිති parent company එක Selendiva එකේ shares තමයි market එකට දෙන්නෙ.

    දැනට SLT , mobiteln එක තියෙන්නෙත් මේ විදිහට.. 49% ක් government එකෙන් 2008 දි විකුනුව. ඒ විදිහට private investment තියන නිසයි අද වෙනකොට SLT , Mobitel අනික් private company (Dialog , Hutch ) වලට හොද තරගයක් දෙන්නෙ.. රජයට 100% ක් අයිතිය තිබුනනම් මේ වෙනකොට කෝටි ගානක පාඩුවක් අවුරුද්දක් ගානෙ වෙනව. දන්නවනෙ 100% ක් රජයෙ අයිතිය තියන ආයතන ටිකේ වැඩ ගැන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,954
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුවෙ මන්ත්‍රීලගෙන් 49% ආයෝජකයින්ට විකුණුවනම් ආණ්ඩුව මීටවඩා හොඳවෙයි
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආණ්ඩුවෙන් හෝටල් බිස්නස් එක කරන්න? එක අලි මෝඩ වැඩක්, ඉතින් විකුණන එක හොඳයි, මගේ අදහස ආණ්ඩුව කිසිම ආකාරයක ව්‍යාපාරික කටයුතු නොකළ යුතු බවයි(ජාත්‍යන්තර ගනුදෙනු වලදී දේශීය ව්‍යාපාරිකයන්ට සහයෝගය දීම හැර), දැන් ආණ්ඩුවේ සියලුම බදු පහසුකම්, අනෙකුත් රාජ්‍ය ආයතන වල සහයෝගය තියෙද්දීත් ආණ්ඩුවේ ආයතන පාඩුයි, එත් පෞද්ගලික ආයතන සියලුම බදු ගෙවල පඩි ගෙවල කොහොම හරි ඇදගෙන යනවා.

    ඉතින් මෙහෙම ආණ්ඩුවෙන් බිස්නස් කරද්දී, ආණ්ඩුවේ ආයතන හෙඩ් ස්ටාර්ට් එකක් තියෙද්දී රේස් එකෙන් අධෛර්යමත් වෙන්නේ පෞද්හලික අංශය, විදේශීය ආයෝජකයන් මෙහෙම ඒවා දැක්කම එන්න හිතන්නේ නෑ, ඉතින් විකුණන එක හොඳයි.

    එත් මට පිළිකුල් මේ ආණ්ඩුව කරන උන්ගේ දෙපිටකාට්ටු කතා, උන් ඡන්දයට කලින් මිනිස්සුන්ට කිව්වේ අපි සියළු දේ රජයට පවරාගන්නවා (ආයෙත් සාධාරණ වෙළෙඳාම් කරන්න අදහසක් ඇති ව්‍යාපාරිකයෝ උද්යෝගීමත් වෙන්න ඇති නෙහ්- තක්කඩි ටිකක් නම් ජොලියේ ඉන්න ඇති මොකද උන් නේ ආණ්ඩුවේ මූල්‍ය සහයෝගකාරයෝ) එත් දැන් උන් ටියුන් එක වෙනස් කරලා විකුණනවා. මිනිස්සු අන්දනවා, මිනිස්සු තේරුම් ගන්න බැරිව ඉන්නවා, විකුණන එක නරකයි ඒ අපේ දේපළ කියල හිතාගෙන ඉන්නවා, එත් ඒවා පාඩු වෙනකොට රටේ දේපළ ධනය තමා වියදම් වෙන්නේ පාඩු පියවන්න.

    ලෝකයේ තෙල් වෙළඳාම කියන්නේ හොඳ ලාබ ඇති බිස්නස්, එත් ලංකාවේ ඒවා පාඩුයි, හරිම අභයව්‍යයි. ගුවන්සේවා ව බලන්න ඒ ආයතනය කෝටි දාස් ගානක් රටේ සල්ලි කනවා, ඊට වඩා සිය දාස් වාරයක් හොඳයි විකුණලා වෙනත් ගුවන් සේවාවක යන එක. අඩුම ගානේ පාඩු වීම නවතිනවා. දුම්රිය මාර්ග අයිතිය ආණ්ඩුව තියාගෙන දුම්රිය සේවා සැපයීම මාර්ග නඩත්තුව පෞද්ගලික අංශයට දිය යුතුයි, නොමිලයේ දුන්නත් පාඩු නෑ.

    කෙසේ වෙතත් විකුණන එක හොඳයි! සියළු රජයේ ව්‍යාපාරික ආයතන විකුණා සාධාරණ වෙළෙඳ තරඟයකට ඉඩ සැලසිය යුතුයි,

    ඇතැම් අය කියාවි සිංගප්පූරු තමාසෙක් බයිලා, එත් සිංගප්පූරුව කියන්නෙත් චීනය වගේ දරදඬු ඒකාධිපති පාලකයන් පාලනය කරන කොම්පැණි වගේ රටවල්. ලංකාවේ ක්‍රමයට ඒවා හරි යන්නේ නෑ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka

    Aniwa, Gov shouldnt do any buisness at all.. SLT eka wage shares denna oni.. issara Phone connection ekak ganna list hitapu kalayak thibba.. Chandrikage kaale karapu eka hoda wadak thamai oka.. Sri Lankan ekath deela dammanum ivarai.. ethakotawath Gov henchaiyyo owa athulata yawana eka nawathie.. Railway eka num too late oka e dawaswalama denna thibbe.. Thama parana 1940 ganan wala engine walin duwanne anith un Electrify karaddi.. Bus Companies oya kathawama thamai.. Janasathu karanawa kiyala Gama kaawa..