කොළඹ නගරයයේ නවතම වාර්තාව

perumaal

Banned
Feb 5, 2013
153
5
0
මෙහෙමයි මචන්! නිව් යෝක් නගරයේ කොස්ට් ඔෆ් ලිවින්ග් එක වැඩියි කියන එක ඇත්ත. හැබැයි ටොප් ටෙන් ලිස්ට් එකට එන්න තරම් ඒක වැඩි නැහැ මචන්. ඕස්ට්‍රේලියාව වැනි රටවල් කෝස්ට් ඔෆ් ලිවින්ග් ලිස්ට් එකේ ටොප් ටෙන් එකේ ඉන්න ගොඩක් දේවල් බලපානවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවේ තරම් ජනග්‍රහනයක් සිටින තනි වෙච්ච රටක්. යුරෝපයෙන් ඕස්ට්‍රේලියාවට භාණ්ඩ ආනයනය කරන්න යන මුදල ගොඩක් වැඩියි. රටේ විශාලත්වයට සාපේක්ෂව රටේ ජනග්‍රහණය පුංචි නිසා ආනයනය කරන භාණ්ඩ අඩු ගානකට විකුණන්න බැරි වෙනවා. විශාල රටක තැනින් තැන විහිදිලා සිටින පුංචි ජනතාවක් වෙනුවෙන් ජී.එස්.එම් සේවා ලබා දෙන්න කුළුණු ගහන්න යන ටෙලිකොම් කොම්පැනි වලටත් මේ දේ තදින්ම බලපානවා. ඕස්ට්‍රේලියාව වැනි රටක මොන දේ කරත් කොස්ට් එක වැඩියි

True..
එත් මචන් (මගෙ කෞරුත් නෙමෙයී) ඔස්ට්‍රලියාවෙ ඔයෙ කතාව අනිත් පැත්තටත් බලපානවා. එ කියන්නෙ බූමි ප්‍රමානය වැඩි නිසා එක මනුස්සයෙකුට තියන ඉඩම් ප්‍රමානෙ විශාලයි. සමහර කිරි ගොවීන් ඉන්නවා මුල්ටි මිලියන් කියන එකෙ..

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo

ඇත්ත මචන්! මේකේ හොඳ සහා නරක දෙකම තියෙනවා. මේ තත්වය කිරි ගොවියන්ට වාසි වුනාට ඕස්ට්‍රේලියාවේ මහ ජනතාවට වාසිදායක වෙන්නේ නැහැ මචන්
 
Last edited:

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔව් බන් රුපියල පහල යන්න යන්න කොළඹ ජිවන වියදම් ලාබ වෙනවා :rofl::rofl::rofl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    69649_545932875441383_1513103660_n.jpg
     
    • Like
    Reactions: Colombo_Dude

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ සමාන්‍යයෙන් වෙන රටවල් වල වගේ නෙවෙයි මචන් එක එක නගර වලට වෙන ජීවන වියදම් තියෙන්නේ අඩුවෙයි. නුවර ගානට සමාන ගනනකින් කොළඹ ජීවත් වෙන්න පුලුවන්. ජපානේ ඒක නගරෙන් නගරෙට වෙනස් වෙනවා ඇති.
    මොනා උනත් සංචරක කර්මාන්තයට හොඳයි
     
    • Like
    Reactions: Colombo_Dude

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඔව් බන් රුපියල පහල යන්න යන්න කොළඹ ජිවන වියදම් ලාබ වෙනවා :rofl::rofl::rofl:

    රුපියල වැටුනා කියලා ජීවන වියදම අඩු වෙන්නේ නැහැ මචන්. ලංකාව කියන්නේ තමන්ගේ නිෂ්පාදන වලට වඩා ආනයනය කරන බඩු වලින් යැපෙන රටක්.
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ලංකාවේ සමාන්‍යයෙන් වෙන රටවල් වල වගේ නෙවෙයි මචන් එක එක නගර වලට වෙන ජීවන වියදම් තියෙන්නේ අඩුවෙයි. නුවර ගානට සමාන ගනනකින් කොළඹ ජීවත් වෙන්න පුලුවන්. ජපානේ ඒක නගරෙන් නගරෙට වෙනස් වෙනවා ඇති.
    මොනා උනත් සංචරක කර්මාන්තයට හොඳයි

    ඔව්! ලංකාව පුංචි රටක් :yes: