කොළඹ නුවර පාර

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොළඹ නුවර පාරේ කවුද ඉන්නේ මචං .
    හෙට කුරුණෑගල යන්න ඕනේ .
    කොළඹ අනුරාධපුර බස් වැඩ කරනවා ද නුවර පාරේ ?

    දන්න කෙනෙක් කියන්න Thanks 🙏
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අදනං බස් යනව. හෙට යන එක ගැන හෙටම තීරනේ කොරන්න වෙයි.
    ඔව් දැන් හෙට යන දෙය අද බැලුවට වැඩක් නෑ. එකම දවසේ උදේ පුළුවන් උනත් හවස බැරි වෙන්න පුළුවන්.☹️ අදත් හොයන්න. හැබැයි හෙට යන්න පැය භාගයකට කලිනුත් බලන්න...
     
    • Like
    Reactions: Ryan08 and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අදනං බස් යනව. හෙට යන එක ගැන හෙටම තීරනේ කොරන්න වෙයි.
    Thanks bro හෙටත් උදේම යන්න වෙලා එකයි බැලුවේ. එහෙනම් හෙට අනිවාර්යෙන්ම වැඩ කරයි බස්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොළඹ නුවර පාරේ කවුද ඉන්නේ මචං .
    හෙට කුරුණෑගල යන්න ඕනේ .
    කොළඹ අනුරාධපුර බස් වැඩ කරනවා ද නුවර පාරේ ?

    දන්න කෙනෙක් කියන්න Thanks 🙏


    කොටුවේ ඉදන් කෝච්චියේ යන්න
     
    • Like
    Reactions: Ryan08

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද අපේ ගෙදරට (කඩවත) කට්ටියක් නුවර ඉදන් ආවා මචන්. රැ අටට විතර ආවේ. එන දිගට නුවර කොළඹ පාර නම් කිසි අවුලක් නෑ කියලා කිව්වා. යන ගමනක් උදෙන්ම පලයල්ලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අලුත් ජෙනරේශන් එක Surprise වෙන්න පිටින් සෙට් බස්සල ගේම සෙට් කරල රියල් විරෝදතාකරුවො බිල්ලට ගන්න උගුල් රටපුරා මුන්ම අටවනව වගෙ.. 🙄
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කොටුවේ ඉදන් කෝච්චියේ යන්න
    කෝච්චියෙ නොයන එක හොදයි. මගකදි විරෝධයක් නිසා යන්න විදිහක් නැතුව නැවතුනොත් එහෙම බස් පාරක්වත් නැති ස්ටේෂන්නෙ තියෙන්නෙ සමහර තැන් වල. පාරෙ වාහනයක් හරි තියෙයි