කොළඹ නුවර පාරේ කවුද ඉන්නේ මචං .
හෙට කුරුණෑගල යන්න ඕනේ .
කොළඹ අනුරාධපුර බස් වැඩ කරනවා ද නුවර පාරේ ?
දන්න කෙනෙක් කියන්න Thanks
හෙට කුරුණෑගල යන්න ඕනේ .
කොළඹ අනුරාධපුර බස් වැඩ කරනවා ද නුවර පාරේ ?
දන්න කෙනෙක් කියන්න Thanks
ඔව් දැන් හෙට යන දෙය අද බැලුවට වැඩක් නෑ. එකම දවසේ උදේ පුළුවන් උනත් හවස බැරි වෙන්න පුළුවන්.අදනං බස් යනව. හෙට යන එක ගැන හෙටම තීරනේ කොරන්න වෙයි.
Thanks bro හෙටත් උදේම යන්න වෙලා එකයි බැලුවේ. එහෙනම් හෙට අනිවාර්යෙන්ම වැඩ කරයි බස්අදනං බස් යනව. හෙට යන එක ගැන හෙටම තීරනේ කොරන්න වෙයි.
කොළඹ නුවර පාරේ කවුද ඉන්නේ මචං .
හෙට කුරුණෑගල යන්න ඕනේ .
කොළඹ අනුරාධපුර බස් වැඩ කරනවා ද නුවර පාරේ ?
දන්න කෙනෙක් කියන්න Thanks![]()
කෝච්චියෙ නොයන එක හොදයි. මගකදි විරෝධයක් නිසා යන්න විදිහක් නැතුව නැවතුනොත් එහෙම බස් පාරක්වත් නැති ස්ටේෂන්නෙ තියෙන්නෙ සමහර තැන් වල. පාරෙ වාහනයක් හරි තියෙයිකොටුවේ ඉදන් කෝච්චියේ යන්න