කොළඹ පාරවල්වල ට්‍රැෆික් අඩු වේවි ද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    කොළඹ පාරවල්වල ට්‍රැෆික් අඩු වේවි ද?

    IoT හා AI නිසාවත් කොළඹ පාරවල්වල ට්‍රැෆික් අඩු වේවි ද?


    blog-smart-city.png



    මෑත කාලයේ දියුණු ඩිජිටල් සන්නිවේදන උපාංග බොහොමයක් කාගේ අතේත් ගැවසීම නිසා ඒවායෙන් සමස්ථයක් වශයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහයක් තමයි Internet of Things හෙවත් IoT කියන්නේ. මෙහි සරලම අදහස උපාංග බොහොමයක් එකතු වීමෙන් ඒවා අතර හැදෙන “අන්තර්-ජාලයක්” කියන එක යි. මේවා අතර ඇති අන්තර්ජාල පහසුකම් ප්‍රධාන සියලුම සන්නිවේදන ක්‍රමත්, ඒවා සියල්ලේම පාහේ ඇති GPS ප්‍රතිග්‍රාහකයත් යොදා ගනිමින් තමයි IoT තාක්ෂණය හැඩගැස්වෙන්නේ. මේ සඳහා අවශ්‍ය සංකීර්ණ පාලක පද්ධතීන් හසුරුවා ගන්න දිනෙන් දින දියුණු වන AI තාක්ෂණය හරහා අලුත් තල්ලුවක් ලැබීම නිසා අද IoT යොදාගෙන අපේ තිබෙන විවිධ ගැටළුවලට විසඳුම් සොයන්න හැකියාව ලැබිලා.







    වැඩි විස්තර දැනගැනීම සදහා - roar.media
     
    • Like
    Reactions: androidsuperstar

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    IoT, AI lankawata me wagesystem ekakata enakota mcn tawa awurudu 50k wath yai...


    Ai ithin kohen hari galawapu ekakne mehe genath atawanne, ape un hanada ewa ganan ganne nane.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොරයි කොරයි වික්කාමසිංහගේ ෆ්‍රී වයිපයි වගේ තමා ඕකත්. :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Lankawe 3wheel bus yana widiyata AI ekata thiya sakkarayatawat predict karanna ba koma traffic ekakda kiyala :lol: