කොළඹ පාරවල් හදන එක ගැන අදහස්.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොළඹ පාරවල් හදන එක ගැන අදහස්.

    කොළඹ පාරවල් හදන එක ගැන මොකද හිතන්නෙ ? :oo:
    උදේට කොළබ යනකොට පිස්සු හැදෙනවා. මොරටුවෙ ඉදන් පැය 1 1/2ක් වගේ යනවා කොලබ මාතර බස් එකක ගියත්. :dull:
    වැල්ලවත්තෙ හරියෙ පිස්සු හැදෙනවා..

    මුං එක්කො එක ගමක් ඉවර කරලා අනිත් එක හදන්න ඕනෙ.. හැම තැනම කඩාගෙන හදනවා.
    (පාරවල් හදන එක ගැන බනිනවා නෙවේ ආන්ඩුවට, ඒක හදන එකෙත් පිලිවෙලක් තියෙන්න ඕනෙ :P)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොවිය පිළිවෙලක් ඇතුව වුනත්, නැතුව උන්ත් පාරවල් හදන කොට ඔය කට්ට කන්න වෙනව යන එන උන්ට.....
    ඉවසං ඉදපං.......වැඩ ඉවර වුණාම ඉතිං යන්න පුළුවන් පවනේ.......
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සංසාරේ එපා වෙනවා බන්.එක කොටසක් ඉවර කරලා ඕන අනික් හරිය පටන් ගන්න.කොල්ලුපිටිය එහෙම නන්නත්තාරයි උදේට.
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    වැඩක් නෑ ඕවා කථා කරලා..
    Traffic නිසා ජීවිතේ වටිනාම කාලයයෙන් පැය ගානක් මහ පාරේ...
    :oo:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    අපේ උන්ගේ කොහෙද බං පිළිවෙලක්..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ආණ්ඩුවට පු% දෙන උන් ඇවිත් කියයි බස් එකෙන් යන්න බැරිනම් මෝටර් බයික් එකක් අරන් පලයන් කියලා..:rofl:
     

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    ආණ්ඩුවට පු% දෙන උන් ඇවිත් කියයි බස් එකෙන් යන්න බැරිනම් මෝටර් බයික් එකක් අරන් පලයන් කියලා..:rofl:

    Oka machan samanya deyak.. Bus eke yana unata ithin katta thamai.. anith vehicle walatath same... mona lokkatath ekama sarana.. Chuttak hari Duhuwilla kanna wenawa..:yes::yes:

    Anika machan danna tharamin me rata Piliwelakata Order ekakata Develop karanna amarui.. So parallel project karanne.. mokada denata lankawe Road project, Building, Railway, Harbour, saha thawath godak aluth widiye construction karanawa... Wede kerenne serama ekata.. Nonstop weda... Diwa Rathri weda..:yes::yes: Salli Ganneth Naya wela..:yes::yes: China Fund..
    Ithin Machan weda karana kastiyage indan loku lokko dakwa igenagatta mattamata katta kanna wenawa..:yes::yes::yes:
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ape paththe cancer hospital eken yana bata line ekak danawa hariyatama ape ge issaraha thadi kaanuwak harala bate dala na thama dan masa dekak withara wenawa gedara duuwili pihadalama epa wela thiyenne man hithan inne me mase damme nattan kapapu kaanuwa wahala danna. Mona wade karath athagana eka thamai karanne minissunta kochchara karadarayakda.