කොළඹ මහජන පුස්තකාලය

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Colombo area එකේ ඉන්න අයට විතරද පොත් ගන්න දෙන්නේ.අනිත් දිස්ත්‍රික්ක වල අයට බැරිද...🤔
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය ඩොටේ එවුන්ට මොන පොත් ද? ගිහිල්ල කැත්තෙ උදැල්ලෙ වැඩ පුරුදු වෙයන්

    ඔව් ( ඉදගෙන කියවන්න පුලුවන් ඔනෙ තරම්, last check ~ 2015 )

    ගොඩක් ලයිබ්‍රි එහෙම තමා බන්. නගර සීමාවෙ එවුන්ට විතරයි පොත් දෙන්නෙ.

    සමහ එවගෙ නගර සීමාවෙ එවුන්ට පොත් 2යි, පිට එවුන්ට එක පොතයි
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔය ඩොටේ එවුන්ට මොන පොත් ද? ගිහිල්ල කැත්තෙ උදැල්ලෙ වැඩ පුරුදු වෙයන්

    ඔව් ( ඉදගෙන කියවන්න පුලුවන් ඔනෙ තරම්, last check ~ 2015 )

    ගොඩක් ලයිබ්‍රි එහෙම තමා බන්. නගර සීමාවෙ එවුන්ට විතරයි පොත් දෙන්නෙ.

    සමහ එවගෙ නගර සීමාවෙ එවුන්ට පොත් 2යි, පිට එවුන්ට එක පොතයි
    මං හිතුවේ අඩුගානේ බස්නාහිර පළාතේ අයටවත් ගන්න පුලුවන් කියලා.කලුතර libraries වල හොඳ පොත් නැහැ.Mathugama LGS කියලා London වල funds වලින් කරන එකක් තිබ්බා.ඒක තියෙනවාද දන්නෙත් නැහැ,ඉස්සර එහේ clz යද්දී join වෙලා හිටියා,දැන් යැවෙන්නැහැ.හොඳ පොත් තියෙනවා ඒකේ.😉
     
    • Like
    Reactions: Solo Rider

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    crnt bill or water bill aran playan danna kenek oawwa gramasewaka letter1k aran city limit eke innawa kiyala... api ehemai gatte a kale... a kale qwe 2017 2018... oka borrow krnna.
    prefer krnna nam id witarayi ona salli dila card1 ganin... prefer1n hoda oith walata access ne ban... borrow ma ganin

    මං හිතුවේ අඩුගානේ බස්නාහිර පළාතේ අයටවත් ගන්න පුලුවන් කියලා.කලුතර libraries වල හොඳ පොත් නැහැ.Mathugama LGS කියලා London වල funds වලින් කරන එකක් තිබ්බා.ඒක තියෙනවාද දන්නෙත් නැහැ,ඉස්සර එහේ clz යද්දී join වෙලා හිටියා,දැන් යැවෙන්නැහැ.හොඳ පොත් තියෙනවා ඒකේ.😉
    mathugama kiyane suddage specl city1k meda a kale rubber scene eke.. mathugama thama issellama street light dala tiyenne lankawe... thamath thiyanawa neda a kanu samahara then wala suddo hadapuwa...mathugama issara henama city1k
    ------ Post added on Mar 11, 2023 at 7:18 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නගර සීමාවේ අයට විතරයිනේ පුලුවන් ඕනම එකක
    නුවර DS එකේ නම් රු.2500ක් deposit කරාම membership එක දෙනවා
    නුවරඑලියද මාතලේද මන්දා එකෙක් ඇවිත් ගත්තා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නගර සීමාවේ අයට විතරයිනේ පුලුවන් ඕනම එකක
    නුවර DS එකේ නම් රු.2500ක් deposit කරාම membership එක දෙනවා
    නුවරඑලියද මාතලේද මන්දා එකෙක් ඇවිත් ගත්තා
    hari weradi oya wade.. sl wide denna ona ban, ekata loku deposite ekak tiyanna qwa nam aulak nane.. aduma gaane palaathe ayatawath denna ona..

    dan main libry1n kiyawana un bahutare inne cmb walin pita minissu... cmb un kiyonawa adui. time ne ekko un kiyawanne ne ekko un sallikarayo poth gannawa salli walata.. adu pirisak inne kiyona
    ------ Post added on Mar 11, 2023 at 7:43 PM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Colombo area එකේ ඉන්න අයට විතරද පොත් ගන්න දෙන්නේ.අනිත් දිස්ත්‍රික්ක වල අයට බැරිද...🤔
    සල්ලි රු 2000 ක් ද කොහෙද දීලා ඕන්එක් ට සෙට් වෙන්න පුළුවන්

    කොළඹ එකෙක් නම් නොමිලේ
    Oona nam
    Registration නැතිව පොත් එවලෙ කියෝල එන්න ooni ekek ta පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොරොන වලට කලින් මම ඇහුවම කිවුවේ
    කොලබ එකෙක් ඇප වෙනවනම් පුලුවන්,කොලබ වැඩ කරන්නත් ඔනේ
    කියවල තියල එන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    පුලුවන්. ගාණ වැඩියි. Colombo work or study කරනව නම් ගාණ අඩුයි.
     
    • Like
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකේ හොඳ පොත් තියෙනවද බං?
    අලුත් සිංහල පොත් නම් ඉතින් කඩවලින් හරි ගන්න පුළුවන්!
    මම අහන්නේ වෙන රටවල ගහපු අලුත් පොත් හෙම? (සමහරක් හරි)