මං හිතුවේ අඩුගානේ බස්නාහිර පළාතේ අයටවත් ගන්න පුලුවන් කියලා.කලුතර libraries වල හොඳ පොත් නැහැ.Mathugama LGS කියලා London වල funds වලින් කරන එකක් තිබ්බා.ඒක තියෙනවාද දන්නෙත් නැහැ,ඉස්සර එහේ clz යද්දී join වෙලා හිටියා,දැන් යැවෙන්නැහැ.හොඳ පොත් තියෙනවා ඒකේ.ඔය ඩොටේ එවුන්ට මොන පොත් ද? ගිහිල්ල කැත්තෙ උදැල්ලෙ වැඩ පුරුදු වෙයන්
ඔව් ( ඉදගෙන කියවන්න පුලුවන් ඔනෙ තරම්, last check ~ 2015 )
ගොඩක් ලයිබ්රි එහෙම තමා බන්. නගර සීමාවෙ එවුන්ට විතරයි පොත් දෙන්නෙ.
සමහ එවගෙ නගර සීමාවෙ එවුන්ට පොත් 2යි, පිට එවුන්ට එක පොතයි
crnt bill or water bill aran playan danna kenek oawwa gramasewaka letter1k aran city limit eke innawa kiyala... api ehemai gatte a kale... a kale qwe 2017 2018... oka borrow krnna.මං හිතුවේ අඩුගානේ බස්නාහිර පළාතේ අයටවත් ගන්න පුලුවන් කියලා.කලුතර libraries වල හොඳ පොත් නැහැ.Mathugama LGS කියලා London වල funds වලින් කරන එකක් තිබ්බා.ඒක තියෙනවාද දන්නෙත් නැහැ,ඉස්සර එහේ clz යද්දී join වෙලා හිටියා,දැන් යැවෙන්නැහැ.හොඳ පොත් තියෙනවා ඒකේ.![]()
mathugama kiyane suddage specl city1k meda a kale rubber scene eke.. mathugama thama issellama street light dala tiyenne lankawe... thamath thiyanawa neda a kanu samahara then wala suddo hadapuwa...mathugama issara henama city1kමං හිතුවේ අඩුගානේ බස්නාහිර පළාතේ අයටවත් ගන්න පුලුවන් කියලා.කලුතර libraries වල හොඳ පොත් නැහැ.Mathugama LGS කියලා London වල funds වලින් කරන එකක් තිබ්බා.ඒක තියෙනවාද දන්නෙත් නැහැ,ඉස්සර එහේ clz යද්දී join වෙලා හිටියා,දැන් යැවෙන්නැහැ.හොඳ පොත් තියෙනවා ඒකේ.![]()
hari weradi oya wade.. sl wide denna ona ban, ekata loku deposite ekak tiyanna qwa nam aulak nane.. aduma gaane palaathe ayatawath denna ona..නගර සීමාවේ අයට විතරයිනේ පුලුවන් ඕනම එකක
නුවර DS එකේ නම් රු.2500ක් deposit කරාම membership එක දෙනවා
නුවරඑලියද මාතලේද මන්දා එකෙක් ඇවිත් ගත්තා
සල්ලි රු 2000 ක් ද කොහෙද දීලා ඕන්එක් ට සෙට් වෙන්න පුළුවන්Colombo area එකේ ඉන්න අයට විතරද පොත් ගන්න දෙන්නේ.අනිත් දිස්ත්රික්ක වල අයට බැරිද...![]()