කොළඹ මිට්ටන්ගේ Road Rage

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මෙහෙ ඩයල් වලට lane පුරුදු කරන්න, ලේන් එක දිගෙ පොලිසිය ඉන්දවන්න වෙනො :rofl:
    උබ ශ්‍රී ලංකා පොලිසිය extinct කරන්නද යන්නේ. කැත සිතුවිලි බ්‍රෝ ඔව්ව

    • Haha
    Reactions: malakadss and NRTG

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඕක facebook එකේ තිබුන උන්ගෙ පුද්ගලික ප්‍රශ්නයක් කියල.
     
    • Wow
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අර පැස්සො කාරයා මොකද දොර ලොක් නොකර ගියෙ
    මටත් මුලින්ම හිතුනෙ ඕක
    හැබැයි පස්සෙ දන්නෙ සමහර කාර් වල ඕක මැනුවලි ලොක් කරන්න ඕන කියලා
    සමහර වාහන වල යන්න පටන්ගනිපු ගමන් දොරවල් auto lock වෙනවා. අපේ ගෙදර වාහන සේරගෙම එහෙම ලොක් වෙනවා. සමහර ටොයොටා වල එහෙම ලොක් වෙන්න නැහැලු
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ගහන එක නම් මෝඩයෙක්.
    නෑ නෑ දැන් ඌ පොලිසි යන්න එපැයි ඕකට 🤣 ඒ චාටර් එක කෑවම ඕවා හරියනවා. අරු වැඩක් නෑ ඕම අස්සට ආවම ඇදලා අරන් හොදට සලකන්න ඕනේ නහයක් දතක් ගැලවෙන්න , ආත්ම ආරක්ශාව සලසගන්න එක යුතුකමක් නේ
     
    • Haha
    Reactions: NRTG and U-tag

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    නෑ නෑ දැන් ඌ පොලිසි යන්න එපැයි ඕකට 🤣 ඒ චාටර් එක කෑවම ඕවා හරියනවා. අරු වැඩක් නෑ ඕම අස්සට ආවම ඇදලා අරන් හොදට සලකන්න ඕනේ නහයක් දතක් ගැලවෙන්න , ආත්ම ආරක්ශාව සලසගන්න එක යුතුකමක් නේ
    උට confidence තියෙනවා වාහනේට නැගල වාහනේ passanger seat එකේ වාඩි වෙලාම නෙලන්න 😂 what a legend
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    උට confidence තියෙනවා වාහනේට නැගල වාහනේ passanger seat එකේ වාඩි වෙලාම නෙලන්න 😂 what a legend
    එකට නම් මාත් ගරු කරනවා. ඔහොම ගහන්න අරු මොකක් අරි මො‍ංගල් වැඩක් කරන්න ඇති. ඔය ට්‍රැෆික් එකේ මල යකා වැහෙන් නැති එකෙක් නෑනේ. හොදට සලකනව ආසයි බලන්නත් 😁
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    එකට නම් මාත් ගරු කරනවා. ඔහොම ගහන්න අරු මොකක් අරි මො‍ංගල් වැඩක් කරන්න ඇති. ඔය ට්‍රැෆික් එකේ මල යකා වැහෙන් නැති එකෙක් නෑනේ. හොදට සලකනව ආසයි බලන්නත් 😁
    ලේසි බන් scene එක guess කරන්න. traffic එකේ wrong side ඇවිත් කෙලවෙද්දී බලහත්කාරයෙන් lane එකේ පිළිවෙලට ආපු එකෙක්ගේ ඇගට කපල උට වාහනේ බේරගන්න left lane එකේ ඉන්න එකාගේ ඇගට කපන්න වෙලා sandwitch වෙලා. ගහන එක සාදාරනයි රෑට ගෙදර යන උන්ට පව් දෙනවට. ගොඩක් ඔහොම පෝරියල් සෙට් වෙන්නේ මෝඩයෙක් වගේ පාරේ දිගටම හැසිරෙන එකෙක්ව tolerate කරගන්න බැරි උනාම. පව් දෙන්න ඇති nonstop