කිහිල්ලේන් ගදට අරූ කන්ෆියුස් උනාද දන් නැනේ අපිෂුවර් එකට කිහිල්ල යටින් රිංගලා ඉඩ ගන්න අරුගේ ඇඟට කපන්න යන්න ඇති
Wow
------ Post added on Nov 10, 2023 at 6:21 PM
Wow
------ Post added on Nov 10, 2023 at 6:21 PM
hit and run
මෝඩ scene එකක්. එහෙනං අනිත් එකාට නොක් ඖට් වෙන්නම ගහන්න ඕනි. නැත්තන් ඌ ඊළගට අරන් එන්නේ වීල් බ්‍රෂ් එක. road rage escalate කරගෙන ඔලු පලන් hospital බිලක් ගෙවල උසාවි නගින්න උනාම ඔය පොර talk බයියෝන්ගේ රැස් බහිනවා දවසෙන්. ඔය 'මට ගැහුවනන් දනී කරන දේ' කියන උන් mature උන් වත් ජීවිතේට හරි වලියකට සෙට් උන උන්වත් නෙවේ. pepper spray තමා හොදම දේ.හොකී ස්ටික් එක්ක්/ බේස් බෝල් බැට් එකක් වගේ කාර් එකේ දාගෙන ගියා නම් හොඳ නැද්ද
ගහන්නම නෙමෙ නිකමට වගේ![]()