කොළඹ මිට්ටන්ගේ Road Rage

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    මට ඔහොම ගහන්න ආපූ දවට තමයි ඕකුන්ට තේරෙන්නෙ කරගත්ත වැරැද්ද .
    දැලි පිහිය හරි පෙපෙර් ස්ප්‍රේ එක හරි වරද්දන්නෙ නෑ මම නම් එළියට යද්දි.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,746
    113
    Colombo, Sri Lanka
    ෂුවර් එකට කිහිල්ල යටින් රිංගලා ඉඩ ගන්න අරුගේ ඇඟට කපන්න යන්න ඇති
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Ohoma nelanna nam ba but guti kaapu ekage vehicle eka tiyena tanai line ekai dakkahama pora deserves it.
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    ඕක තම කියන්නේ සිට් එක යට බඩු තියාගනින් කියල. වාහනේ තියෙන තැන අනුව අරු ගහපු එක සාදාරනයි (තව ගහන්න ඕනේ පරයෝන්ට )
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,465
    4,166
    113
    හොකී ස්ටික් එක්ක්/ බේස් බෝල් බැට් එකක් වගේ කාර් එකේ දාගෙන ගියා නම් හොඳ නැද්ද
    ගහන්නම නෙමෙ නිකමට වගේ :confused:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,233
    11,293
    113
    Forest
    හොකී ස්ටික් එක්ක්/ බේස් බෝල් බැට් එකක් වගේ කාර් එකේ දාගෙන ගියා නම් හොඳ නැද්ද
    ගහන්නම නෙමෙ නිකමට වගේ :confused:
    මෝඩ scene එකක්. එහෙනං අනිත් එකාට නොක් ඖට් වෙන්නම ගහන්න ඕනි. නැත්තන් ඌ ඊළගට අරන් එන්නේ වීල් බ්‍රෂ් එක. road rage escalate කරගෙන ඔලු පලන් hospital බිලක් ගෙවල උසාවි නගින්න උනාම ඔය පොර talk බයියෝන්ගේ රැස් බහිනවා දවසෙන්. ඔය 'මට ගැහුවනන් දනී කරන දේ' කියන උන් mature උන් වත් ජීවිතේට හරි වලියකට සෙට් උන උන්වත් නෙවේ. pepper spray තමා හොදම දේ.
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Maath ekekta gahuwa ..kollo dennekuy kello dennekuy ekka drive Kara ekep pare anith untan wettu dadaaa.. gahala tshirt ekath irala yawwe.