කොළඹ ලගම දිය ඇලි සොයා ...

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොළඹ ලගම දිය ඇලි සොයා ...

    හදිස්සියේ වැටුන පෝයත් එක්ක කොහේ හරි යන්න ඕනේ කියලා ඇග කියන්න ගත්ත නිසා ලගම යාලුවෙක්ට කෝල් එකක් දුන්නේ කොළඹ ලග පාතම දිය ඇලි සෙට් එකක් බලන්න යන්න කතා කරන්න...:yes::yes:
    එකදිගට නොකඩවා වැහපු වැස්ස නිසා දියඇලි උපරිමේම ලස්සන කියලා දන්න නිසා ත් මටම කැපෙන travel පාර්ට්නර් කෙනෙක් නිසා ඌත් එක පාරින්ම හා කියල බයික් එකත් අරගෙන ආවෙ අවිස්සාවේල්ල පැත්තට අල්ලමු මචන් කියාගෙන , උදේ 8-8.30 වගේ වෙද්දී දෙන්නාම කොට්ටාවට සෙට් වෙලා දිය ඇලි දඩයම අරබන්න හා හා පුරා කියල පටන් ගත්තා.

    වටේ දිය ඇලි ටිකේ නම් ටික දැනන් හිටපු නිසා කෙලින්ම මාප එකට එන්ටර් කරන් වැඩේ පටන් ගත්තා...

    ඉතිරි ටික පින්තුර වලට බාර දෙන්නම් ....:D:D

    IMG-9589.jpg

    දඩයම ආරම්භයේ දිය ඇල්ල සොයා ..

    IMG-9648.jpg

    IMG-9658.jpg

    පළවෙනි නැවතුම "දබොර ඇල්ල "

    IMG-9664.jpg

    ඇල්ලේ මුදුනට යන ගමන්

    IMG-9666.jpg

    උඩ ඉදන්

    උඩටත් නැග්ගට පස්සේ ඊලග එකට යන්න පිටත් උනා...

    IMG-9752.jpg

    IMG-9745.jpg

    හැමෝම දන්නා රන්මුදු ඇල්ල

    රන්මුදු ඇල්ලෙන් නිදහසේ නාගෙන පිටත් උනේ ඇල්ල උඩ ඇල්ල ට යන්න

    IMG-9710.jpg

    IMG-9843.jpg

    ඇල්ල උඩ ඇල්ලේ ඉදන්

    කුමාරි ඇල්ලටත් ගියත් එකේ ලස්සන බලන්න නිදහසක් තිබ්බේ නෑ,වීකෙන්ඩ් එකක් නිසාත් බොන්න , නාන්න බස් පිටින් ආපු සෙනගින් පිරිලා තිබ්බ නිසා හැරිලා ආවා :(:(:(:(

    ...

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්වා හරි ලස්සනයි බන්....හැබැයි මිනිස්සුන්ට ලඟා වෙන්න පහසු නිසා අපේ කැරියෝ ,කාලා බීලා රීලා එන්නේ...

    ඔව්වා සංචාරක නියාමනය වෙන්න ඕනේ තැන්

    :(:(:(:(
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔව්වා හරි ලස්සනයි බන්....හැබැයි මිනිස්සුන්ට ලඟා වෙන්න පහසු නිසා අපේ කැරියෝ ,කාලා බීලා රීලා එන්නේ...

    ඔව්වා සංචාරක නියාමනය වෙන්න ඕනේ තැන්

    :(:(:(:(

    :yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව්වා හරි ලස්සනයි බන්....හැබැයි මිනිස්සුන්ට ලඟා වෙන්න පහසු නිසා අපේ කැරියෝ ,කාලා බීලා රීලා එන්නේ...

    ඔව්වා සංචාරක නියාමනය වෙන්න ඕනේ තැන්

    :(:(:(:(

    අනිවා බන් .. කුමාරි ඇල්ලේ අපේ උන් ටිකක් මන් යන්න සති දෙකකට කලින් විතර cleaning project එකක් කළා. ඔය මන් ගියපු දවසෙත් හෙන සෙට් එකක් හිටියා බොන ගමන් .. පොටෝ එකක් වත් ගන්නේ නැතුව ආවේ ඒකයි ..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනිවා බන් .. කුමාරි ඇල්ලේ අපේ උන් ටිකක් මන් යන්න සති දෙකකට කලින් විතර cleaning project එකක් කළා. ඔය මන් ගියපු දවසෙත් හෙන සෙට් එකක් හිටියා බොන ගමන් .. පොටෝ එකක් වත් ගන්නේ නැතුව ආවේ ඒකයි ..

    :(:(:(

    ( උඹ මරු බන්....දිගටම ට්‍රැවල් ත්‍රෙඩ් දාපන්... :cool: )
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    හොරණ නගර මධ්‍යයේ ඇල්ලකන්ද කියලා ඇල්ලක් තියෙනවා.ජල සම්පාදනයේ වතුර ටැංකිය ආසන්නයේ
     
    • Like
    Reactions: The Hacker

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඔව්වා හරි ලස්සනයි බන්....හැබැයි මිනිස්සුන්ට ලඟා වෙන්න පහසු නිසා අපේ කැරියෝ ,කාලා බීලා රීලා එන්නේ...

    ඔව්වා සංචාරක නියාමනය වෙන්න ඕනේ තැන්

    :(:(:(:(

    :yes:
     
    • Like
    Reactions: The Hacker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    මේ රන්මුදු ඇල්ලේ දැන් තත්වේ කොහොමද? සෙනග එනවද අම්බානෙකට. 2017 දි වගේ ගියා., බයික්කේ පාරේ අයිනේ නතර කරලා යතහැකිද? ගෑනු අයට නානවා නම් ඇඳුම් මාරු කරන්න එහෙම තැනක් තියෙනවද?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    මේ රන්මුදු ඇල්ලේ දැන් තත්වේ කොහොමද? සෙනග එනවද අම්බානෙකට. 2017 දි වගේ ගියා., බයික්කේ පාරේ අයිනේ නතර කරලා යතහැකිද? ගෑනු අයට නානවා නම් ඇඳුම් මාරු කරන්න එහෙම තැනක් තියෙනවද?
    නිවාඩු දවසට සෙනඟ ඇති. නාන්න තැන් ගොඩක් තියනවා. වාහනයක් උනත් නතර කරලා යන්න පුලුවන් තැන් තියනවා අවුලක් නැ. අවුලක් නැ ඇඳුම් මාරු කරගන්න පුලුවන් මම නාපු තැනනන්. අනිත් තැන්වලත් පුලුවන් ඇති. කැලේනේ තියෙන්නේ අවුලක් නැති වෙයි. පොඩ්ඩක් ඇවිදලා හොඳ තැනක් හොයාගන්න.
     
    • Love
    Reactions: Heshan Daminda