කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    පන්ති වල ඉන්න ඕන කෙල්ලෝ ටික මොකෝ බන් බැල්කනි වල ටීචර්ලා එක්ක.

    මෙන්න මුන් ටික ඕක කියල යනකන් පොඩ්ඩක් බැල්කනියට වෙලා ඉන්න කියලද උන්ට ? :lol:
    Owa ithin unge hati, owa thawa kalayak giyath okun owa nokara inne na bung

    ape office ekee director ekake innawa, u issara Ladies college ekata panapu pamoriya gahanawa thama :lol::lol:

    owa oya Victorian cultural seen ithin, ganuth mara kamathi okun enawata

    Bishops college ekata ehama Thomas unta gates open karala denne, ohoma paninne wath naa
     
    • Like
    Reactions: Mr.Wijay and dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අනෙ මන්දා ඉතිං
    ගොඩක්ම ඕක වෙන්නෙ රොයල් එකෙන් තමා ඇහිලා තියෙන විදියට.
    අනික් ඉස්කොල වලින් වෙනවා අඩුයි ,
    අපෙ කාලෙ අහලා තිබ්බා බිශොප්ස් එකට පැනලා තිබ්බා සහ විසාකා එකට පැනලා තිබ්බා.
    මෙවා ඉතිං ගොන් ආතල් කියල හිතෙනවා එත් ඉතිං ඔය වයසෙදි ඔව්වා හෙන වීරක්‍රියා නොවෑ.

    අපි නම් ඉස්කොල වලට පැන්නෙ නැහැ අපි ඉස්කොලෙන් පැන්නා :lol:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Gon part eke wachana dekak nha, eth othana oka continue wenna hethuwa wirudda una gamanma,
    issara jathi wadi case yaddi samahara muslim un traffic polisiyen waraddakata alluwama eken berenna ,"menna mawa muslim nisa alluwo " kiyala pita kotuwa madde kaa gahauwa.

    mekath ekama wenne, oke waradi kiyanma gattma, anka eka kiyanne , irisiyawata kiyanawa wage gon part. ara muslim eka uge waraddata alluwama, jathi wade nisa alluwo wage kaa gahuwa wage wadak karala berenna hadana wade me moda part hari kiyana modayo karanneth.

    samahra un moda part unata kelin kiyanne nha samajen ena podanaya nisa.

    lanakwe bahithara school wala gaanu lamayi tir danawa patta moda uniform ekak lanakwa wage climate ekak thiyena rataka eth maru karanne naha, e wage

    gon part uni rag ponnayoth okama kiyanne.
     
    • Like
    Reactions: gamerlk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Owa ithin unge hati, owa thawa kalayak giyath okun owa nokara inne na bung

    ape office ekee director ekake innawa, u issara Ladies college ekata panapu pamoriya gahanawa thama :lol::lol:

    owa oya Victorian cultural seen ithin, ganuth mara kamathi okun enawata

    Bishops college ekata ehama Thomas unta gates open karala denne, ohoma paninne wath naa
    මෙහෙම සීන් එකකුත් තියෙනවා ගොඩාක් ඔය ලොකු පිරිමි පාසල් වල උන් හොඳ ඩිසිප්ලින් ඉගෙනීම එහෙම තියෙනවා අනික් ඉස්කොල වලට සාපෙක්ෂව එත් ඉතිං හිර වෙලා වගෙ නෙ හැදෙන්නෙ.
    ඔය ඉස්කොල වල උන්ගෙ පෙරන්ට්ස් ලා හෙනම තද නීති එක්ක තමා ගොඩක් උන්ව හදන්නෙ.
    ඉතිං ඒ හිර වෙච්ච මයින්ඩ් එකෙ ඉන්න උන්ට ඉන්දලා හිටලා හම්බ වෙන චාන්ස් එක නෙ ඔය වගෙ දෙයක් කරන්න .
    අපෙ ඉස්කොල වල නම් ඉතිං අපෙ උන් හැමදාම ආතල් එකෙ හිටියෙ.
    එක ඉතිං පිටට ඩිසිප්ලීන් නොවෙන්න පුළුවන් .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo

    මොකක්ද ඉස්කෝලෙ ?
     
    • Haha
    Reactions: BruceWayne92

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 😊😊i
    iiiirisiyayi neeh!!!
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Girls + Mixed Schools welata paninewa
    Mixed ඒවට මොකටද? ඒවගෙ කොල්ලා කෙල්ලන්ට නිදහස තියෙනවා හැබැයි ඇකඩමික් පැත්ත නං සාපේක්ෂව හොඳ මදි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මෙහෙම සීන් එකකුත් තියෙනවා ගොඩාක් ඔය ලොකු පිරිමි පාසල් වල උන් හොඳ ඩිසිප්ලින් ඉගෙනීම එහෙම තියෙනවා අනික් ඉස්කොල වලට සාපෙක්ෂව එත් ඉතිං හිර වෙලා වගෙ නෙ හැදෙන්නෙ.
    ඔය ඉස්කොල වල උන්ගෙ පෙරන්ට්ස් ලා හෙනම තද නීති එක්ක තමා ගොඩක් උන්ව හදන්නෙ.
    ඉතිං ඒ හිර වෙච්ච මයින්ඩ් එකෙ ඉන්න උන්ට ඉන්දලා හිටලා හම්බ වෙන චාන්ස් එක නෙ ඔය වගෙ දෙයක් කරන්න .
    අපෙ ඉස්කොල වල නම් ඉතිං අපෙ උන් හැමදාම ආතල් එකෙ හිටියෙ.
    එක ඉතිං පිටට ඩිසිප්ලීන් නොවෙන්න පුළුවන් .
    Lanakwata kela wennath hethuwak bung mehama School walata bedana eka bung

    balapanko ape un pita rathath Big match gahanawa , oya school magula okkoma oluwe rata giyath

    a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un

    a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un

    Samahara kelloth kamathi na badinna owala harenna giyapu unawa, ewa ekka school eka hena abarayanak minissunta :confused::confused:
     
    • Like
    Reactions: BruceWayne92

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Mixed ඒවට මොකටද? ඒවගෙ කොල්ලා කෙල්ලන්ට නිදහස තියෙනවා හැබැයි ඇකඩමික් පැත්ත නං හොඳ මදි
    International schools..
    paninne itin kali balanta tamai
     
    • Haha
    Reactions: kevin_levin

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    අපි නම් ඉස්කොල වලට පැන්නෙ නැහැ අපි ඉස්කොලෙන් පැන්නා :lol: