කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 

