කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    575
    738
    93
    API oya ganata ganne nhane ponz eahanda polthel one wenne nha, oya ganata kohewtah Badu nha proof dapan.
    View attachment 111067
    කීල්ස් කියන්නේ සුපර් මාර්කට් එකකට. මම කතා කරන්නෙ ලංකාවට එළවලු බෙදන හඛ් එක. මැනින් ගැන. මෙතනින් තමයි කොතනටත් යන්නෙ. මෙතනට වඩා අඩුවට ගන්නනම් එළවලු කොටුවට පල. කතාව ඉවරයි පොන්ස්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    2,254
    2,092
    113
    New York
    කීල්ස් කියන්නේ සුපර් මාර්කට් එකකට. මම කතා කරන්නෙ ලංකාවට එළවලු බෙදන හඛ් එක. මැනින් ගැන. මෙතනින් තමයි කොතනටත් යන්නෙ. මෙතනට වඩා අඩුවට ගන්නනම් එළවලු කොටුවට පල. කතාව ඉවරයි පොන්ස්
    Ethakota nuwara api maning market ennoneda elawalu ganna? EA ekkamama borella handiyatath ennone ube Amma balanna. Practical Katha karapan hamotama ganna puluwan gana kiyapan. Uba kiyanawa wage kiuwa Nam goviyage ganan kiyapan ehe eeta wada aduine.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    575
    738
    93
    ත්රෙඩ් ඒක කොලඹ වට්ටක්කා ගැන පොන්ස්.
    Ethakota nuwara api maning market ennoneda elawalu ganna? EA ekkamama borella handiyatath ennone ube Amma balanna. Practical Katha karapan hamotama ganna puluwan gana kiyapan. Uba kiyanawa wage kiuwa Nam goviyage ganan kiyapan ehe eeta wada aduine.
     
    • Haha
    Reactions: 2osama

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    575
    738
    93
    Colombo unuth maning market yannoneda Colombo Hari podine hamotama maning market yanna


    කොළඹ වටේම ආර්ථික මධ්‍යස්ථාන දහයක් විතර තියෙනවා. මැණින් මාකට් ඒකට වඩා රුපියල් පහක දහයක වෙනසක් තියෙන්නෙ. ඔ්න කෙනෙක්ට ගන්න පුළුවන්. උදා නාරාහේන්පිට, වැලිසර වගේ ඒ්ව
     
    • Like
    Reactions: 2osama

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    1,149
    1,336
    113
    මිහිපිට
    Organic + Chemical ගහන්නේ නැති වට්ටක්කා කිලෝ එකක් Rs 800-1000 වගේ වෙනවා
    අනිත් Organic + No Chemical එලවලුත් ඒවගේම ගණන්..

    ඇත්තටම බෙහෙත් නැතුව ලේසි නෑ ඕවා හදන්න..ඒකයි ගානත් වැඩි..
     
    • Like
    Reactions: NRTG

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    2,254
    2,092
    113
    New York
    කොළඹ වටේම ආර්ථික මධ්‍යස්ථාන දහයක් විතර තියෙනවා. මැණින් මාකට් ඒකට වඩා රුපියල් පහක දහයක වෙනසක් තියෙන්නෙ. ඔ්න කෙනෙක්ට ගන්න පුළුවන්. උදා නාරාහේන්පිට, වැලිසර වගේ ඒ්ව
    Ha ha ehnam.oya kiyana gnata pol thel bothalayak Aran gihin ganin methana pacha kelinne nathiwa amu miris 900i,pol 100i, bonchi 380i.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    54,707
    51,314
    113
    Leasing World
    කොළඹ වට්ටක්කා කිලෝ එකක් රුපියල් 1000 පැනලා කියන කතාව ඇත්තද? වෙළද ඇමතිතුමෙක් ඉන්නවා නේද? දැනුම් දෙන්න පුලුවන් කෙනෙක් කිරියේ ඉන්නවද? ගොවියන්ගෙන් වට්ටක්කා කීයටද ගන්නෙ කියලා දැනගන්න එකත් වටිනවා

    na na echchra na bn pissuda
     
    • Like
    Reactions: asylum